සිංහලයින් ගැන කියැවෙන ගී
මිට කාලෙකට කලින් අපේ රටේ සිංහලයින්ගේ අභිමානය ගැන වගේම සිංහලයින් ගැන කියැවුනු ගීත ගොඩක් ලියවිලා තියනවා. සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, සනත් නන්දසිරි, වික්ටරත්නායක, දයාරත්න රණතුංග වගේ අය විතරක් නෙවෙයි මොහිදින් බෙග් පවා සිංහල ජාතියේ අභිමානය ගැන ගිත ගායනා කරලා තියනවා. අද ඒ...