creative 5.1 sub එකෙන් ඇසෙන සර. බර ශබ්ධය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    creative 5.1 sub එකෙන් ඇසෙන සර. බර ශබ්ධය

    මචංලා මගේ creative 5.1 inspire subwoofer එකෙන් සර බර ගාලා සද්දයක් එනවා. ඔක්කොම ස්පීකර් ටික ගලවලා කම්පියුටර් එකට සම්බන්ධ කරල තියන ජැක් එහෙමත් ගලවලා sub එකට පවර් එක දුන්නත් මේ සද්දෙ එනවා.volume එක අඩු වැඩි කරත් මේ සද්දේ වෙනසක් වෙන්නෙ නෑ. මේකට හේතුව දන්නවනම් හදාගන්න උපදෙසක් දෙනවද
    creative_inspire_t6160.jpg

    [FONT=&quot][/FONT]
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    atule cap ekak gilida danne na

    podak sub eka galola balapan idimicha cap ehema tiyenawda kiyala

    maget ohma hum ekak enna gata ita pase galola baladi cap ekak pupurala so mama eka genat replace kala dan wada elatama
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වොලියුම් ෆුල් අඩු කලාමත් එනවද? එහෙනම් Power AMP එකේ IC එක ලීක් වෙනවා. නැත්නම් Pre AMP එකේ IC එක ලීක් වෙනවා. වැඩ්ඩෙකුට දීලා IC මාරු කරගනින්. ඊ ට කලින් Condenser ටික චෙක් කරන්න. ඉදිමිලා තියෙන ඒවා මාරු කරන්න. අවුරුදු 3ක් විතර පරණ නම් බෝඩ් එක කරවෙලා සමහර Contacts loos වෙලා තියෙන්නත් පුළුවන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචංලා මගේ creative 5.1 inspire subwoofer එකෙන් සර බර ගාලා සද්දයක් එනවා. ඔක්කොම ස්පීකර් ටික ගලවලා කම්පියුටර් එකට සම්බන්ධ කරල තියන ජැක් එහෙමත් ගලවලා sub එකට පවර් එක දුන්නත් මේ සද්දෙ එනවා.volume එක අඩු වැඩි කරත් මේ සද්දේ වෙනසක් වෙන්නෙ නෑ. මේකට හේතුව දන්නවනම් හදාගන්න උපදෙසක් දෙනවද
    creative_inspire_t6160.jpg

    machan Sub eka atule batayak galawila da danne na eka check karapan.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වොලියුම් ෆුල් අඩු කලාමත් එනවද? එහෙනම් Power AMP එකේ IC එක ලීක් වෙනවා. නැත්නම් Pre AMP එකේ IC එක ලීක් වෙනවා. වැඩ්ඩෙකුට දීලා IC මාරු කරගනින්. ඊ ට කලින් Condenser ටික චෙක් කරන්න. ඉදිමිලා තියෙන ඒවා මාරු කරන්න. අවුරුදු 3ක් විතර පරණ නම් බෝඩ් එක කරවෙලා සමහර Contacts loos වෙලා තියෙන්නත් පුළුවන්
    ඔව් මචං ෆුල් අඩුකරහමත් ඒ සද්දේ වෙනසක් නැතුවම එනවා. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;16943035 said:
    වොලියුම් අඩු වැඩි කරද්දිත් සර බර ගානවනං අනිවා ඈම්ප් එකේ කේස් එකක්.
    නෑ මචං අඩු වැඩි කරද්දි නෙවෙයි නිකම්ම එහෙම සද්දෙ එනවා. අඩු වැඩි කරද්දි වෙනසක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    sub wla case enne wire wla bn poddak wire check krla blpn
    මේකෙ නම් වයර් වල අව්ලක් නෑ මචං. ඔක්කොම ගලවලා පවර් කෝඩ් එක විතරක් ගහලා බැලුවා. වෙන ප්ලග් පොයින්ට් එකකටත් ගහල බැලුවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hadda gu godak ban creative kiyanne

    oke ara sound eka adu wadi karana weel eka rtynwane
    anna a huste awla tyenne

    oka wisi karapan ban mat me 600 wage tyena podi 2 genalla daganna inne
    සව්න්ඩ් එක අඩු වැඩි කරන කෑල්ල මම ගලවල බැලුවා. ඒකෙ නම් අව්ලක් නෑ වගේ. මොකද මම ඒක එච්චඑ පාවිච්චි කරන්නේ නැතුව පීසී එකෙන්ම තමයි වොලියුම් එක කන්ට්‍රෝල් කරේ