1. S

    මහින්ද අගමැති වීම හෙලා දකිමු

    J.R. මහත්තය ජනාධිපති වෙනකොට වයස කීයද කියල දන්නවද?
  2. S

    හෙට පත්වෙන ආණ්ඩුව

    රමේෂ් පතිරණ (බොහෝදුරට අධ්‍යාපන ඇමැති වේවි)
  3. S

    ලොකු උදව්වක් ඕන.

    ලොකු උදව්වක් ඕන. කට්ටිය අපි ගමේ ඉස්කෝලෙක ළමයින්ට පොත් බෙදා දෙන වැඩසටහනක් කරන්න හිතන් ඉන්නවා. ඒත් අපි මෙහෙම දෙයක් කරන්නේ පලවෙනි වතාවට. දෙන්න ඕන මොනවද කියල හරියට දන්නේ නෑ. කට්ටිය පුළුවන් නම් මේපාර ලමන්ගේ පොත් ලිස්ට් එකක් දාන්න. තව මීට කලින් මෙහෙම දේවල් කරපු අය ඉන්නවනම් උපදෙස් දෙනවනම් ගොඩක්...
  4. S

    ආර්යා මුණක්, ඒ පිංපාට තියෙන්නේ කාටද?

    නියම සිංහල කාන්තාවක් කියල පෙන්නේ නම් රාජපක්ෂ මහත්මිය.ඇමරිකාවේ කාලයක් ජීවත් වෙලත් සිංහලකම අමතක කරලා නෑ. බලපන් ඇදුමෙන් පැලදුමෙන් උනත් කොච්චර සරලද කියල.
  5. S

    AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ

    AMD Radeon tiyana lap tikak awi neda. godak rathwenawa.
  6. S

    කොළඹ කොටස් වෙළදපොල උදව්.

    ඔව් ඔව් ඒවගේ එකක් ගෙන තමයි බැලුවේ.:yes::yes:
  7. S

    කොළඹ කොටස් වෙළදපොල උදව්.

    නෑ share market එකේ data අරගෙන ඒවා process කරලා එකෙන් අපිට අවශ්‍ය තීරණ ගන්න ඕන තොරතුරු දෙන විදියේ softweare තියනවා නේද? මම ඉස්සරම දවසක් දැක්ක එළකිරි එකේ කව්රුහරි එහෙම software එකක් ගැන දාල තියනවා. දැන් ඒක හොයාගන්න බෑ.
  8. S

    කොළඹ කොටස් වෙළදපොල උදව්.

    කොළඹ කොටස් වෙළදපොල උදව්. මම කොළඹ කොටස් වෙළදපොලේ Invest කරන්න යන්නේ. ඒ සම්බන්දව හොද software තියනවනම් කාටහරි දෙන්න පුලුවන්ද?
  9. S

    බයිස්කෝප් සිංහලෙන්

    yts try කරලා බලන්න මට දැනට නම් අව්ලක් වෙලා නෑ.
  10. S

    බයිස්කෝප් සිංහලෙන්

    directly download කරන්නත් පුළුවන් නැත්නම් ටොරන්ට් වලින් download කරන්නත් පුළුවන්, මමනම් කරන්නේ ටෝරන්ට්වලින් download කරන එක. YTS.am The Pirate Bay 1337x ඔය තුනම මම පාවිච්චි කරනවා.
  11. S

    high tension power lines

    me kathawa mamath ahala tinawa.:yes::yes::yes:
  12. S

    රට නොදන්නා ඔහු

    මේවගේ චරිත ආයෙත් අපේ ජීවිත කාලේ දකින්න ලැබේවි කියල හිතන්න අමාරුයි. ඔබට නිවන්සුව.
  13. S

    අයින් කරන ලැප්ටොප් බැටරි ඕන.

    ජීවිතේට ලැප්ටොප් බැටරි එකක් ගලවලාම නෑ නේද?:P ඒක ගැලෙව්වම ආයි හදන්න බෑ කොල්ලෝ.
  14. S

    අයින් කරන ලැප්ටොප් බැටරි ඕන.

    අයින් කරන ලැප්ටොප් බැටරි ඕන. අයින් කරන ලැප්ටොප් බැටරි දෙන්න පුළුවන් අය ඉන්නවනම් PM එකක් දාන්න. හොයා ගන්න පුළුවන් තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
  15. S

    A4 Papers අවශ්‍යයි.

    Resel කිරීම සදහා A4 Papers අවශ්‍යයි. දැනට A4 Papers ආනයනය කරන අය Price inbox කරන්න.

    No contents