මම නම් කියන්නේ මේ ඔක්කොම ගොන් තර්ක වලට හේතුව ඉතිහාසය හා පාලි නොදන්නා බව. එහෙම උනාම වෙන අය කියන ඕන දෙයක් කිසිම විචාරයකින් තොරව මුග්දයින් ලෙස පිලිගන්නවා. ඔය කියල තියන සමහර කරුණු වලින් ඒක හොදින්ම පෙනෙනවා. හරියට දහම්පාසල් ගිහින් කියාදීපු දේවල් හරියට ඉගෙන ගත්තනනම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.