බයිස්කෝප් සිංහලෙන් බයිස්කෝප් සිංහලෙන් site එකෙන් දෙන subs වල ෆිල්ම් එක download කරගන්නේ කොහෙන්ද? google search කරාම එන ඒව ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නෑ. අනිත් එක සමහර ඒවගේ download button එකවත් click කරන්න බයයි.