Ado dan hamuduruwo rawul wawagenada ban inne
විනය පිටකයේ තියෙන්නේ කෙස් අඟල් 2ක් පමනත් රැවුල ඊට ගැලපෙන දිගකින් තිබුනහොත් ඇවැතක් නොවේ කියායි.



මේවා එලකිරියේ දන්න ඔනේනම් ශිෂ්ට සම්පන්න නමකින් දාපියව්.
bump













ඔබත් මෙවන් චීවරදාරින් ආශ්‍රය කරන්නේනම් පරිස්සමින්.....




ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න
Sj91 කුරුසයා දහම් පාසල් ගියේ පල්ලියෙ ....ඉතින් ඌට මීවනපලානෙ වැල් බයිලා මැජික් වගේ...පොත් පිටින් කොපි පේස්ට් කරල ස්වයං වින්දනයක් ලබනවා..මම නම් කියන්නේ මේ ඔක්කොම ගොන් තර්ක වලට හේතුව ඉතිහාසය හා පාලි නොදන්නා බව. එහෙම උනාම වෙන අය කියන ඕන දෙයක් කිසිම විචාරයකින් තොරව මුග්දයින් ලෙස පිලිගන්නවා. ඔය කියල තියන සමහර කරුණු වලින් ඒක හොදින්ම පෙනෙනවා. හරියට දහම්පාසල් ගිහින් කියාදීපු දේවල් හරියට ඉගෙන ගත්තනනම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.


ඌටත් පොඩි චූන් එකක් කියල තියෙන්නෙ ඔච්චරයි ජීවිතේ ....පෝරිසාදයා;24288911 said::
Sj91 කුරුසයා දහම් පාසල් ගියේ පල්ලියෙ ....ඉතින් ඌට මීවනපලානෙ වැල් බයිලා මැජික් වගේ...පොත් පිටින් කොපි පේස්ට් කරල ස්වයං වින්දනයක් ලබනවා..ඌටත් පොඩි චූන් එකක් කියල තියෙන්නෙ ඔච්චරයි ජීවිතේ ....
අනික බිජ්ජත්.කොටයිනේ. ක්‍රීම් හොය හොයා ඇවිදින්නෙ ඒකනේ
ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්‍රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්‍රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.
එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.
http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්‍රය 211 පිට):
"මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."
තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.






















































අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න
[/SIZE]
: අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....
පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalkerඅන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න
![]()