හැම දේටම පිල් බෙදීම
අප රටේ සිට්න බොහෝ පිරිස් පුරුදු වී ඇත්තේ ඇති වන ඕනෑම කරුණක් සඳහා දේශපාලනය ගාවා ගැනීමයි. ලොකු කුඩා ඕනෑම දෙයක සිට කාළගුණ විපර්යාස දක්වා සෑම දෙයක්ම දේශපාලන ඇසින් බලන්නට තරම් විද්වත් පිරිසක් මේ රටේ සිටී. මෙහි වාසි ලබන්නේද දේශපාලකයෝමය. එක් අතකට, පවතින බලය, වාසි පතා ගෙඹි පිණුම්...