මේවා ඇත්ත වෙයිද ?
අර ඉනට අත්දෙක තියාගෙන මනුස්සයෙක් බලාගෙන ඉන්න ෆොටෝ එක දැන් හැමතැනමනෙ.....ඒ මනුස්සයට ඒ ඡායාරූපය නිසා වෙනම ඉල්ලමක් පෑදීගෙන එන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා....සේයාරුව ඇතුළත් ටී ෂර්ට්, ජෝගු, ආදී බොහෝ දේ ඔහුගේ අත්සන සහිතවම ගන්න හුඟ දෙනෙක් ඔහුට අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවන්න සූදානම්ව...