ලී ක්වාන් යූ යනු මොන වගේ ප්‍රඥාවන්තයෙක්ද?...... ඔහු බටහිරින් එන නූතන දැනුමේ මූලික ස්වරූපය බොහෝ විට හමුවන්නේ ඉංග්‍රීසි බසින් බව හැඳින, තම ජනතාවට ඉංග්‍රීසියෙන් හිතන්නත්, ඉංග්‍රීසියෙන් වැඩ කරන්නත් හුරු කලේය......ඉංග්‍රීසිය සිය "මව් බස" ලෙස පිළි නොගත් හෙතෙම, එය "වැඩකරන බස" ( Working Language ) බවට...