සයිටම් ආයතනයට පක්ෂවද, එයට විරුද්ධවද, සයිටම් හි ප්‍රමිතිය ඉහළ නැංවීම වගේ දෙකටම නැතිවද, අරගල කරන ඔබ සැමගේ සියළු අරගලයන් ඉදිරියටම ගෙනයන්නට ඔබට යෝධ බල යෝධ වීර්යය ලැබේවා....! ඔබගේ ඉලක්කගත ජයග්‍රහණය කරා යාමට සියළු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව, පිහිටාධාරය ඔබ සැමට නොඅඩුව ලැබේවා...!! අවසානයේදී ඔබගේ...