මාතු පාදං නමාමී
පීළන්ත යං ඛමති යො කරුණාධිවාසො
සබ්බා‘පි රත්ති සයනං නහි පත්තයන්තො
මාතා ච මාතු සදිසා නහි ලොකධාතු
තං මාතු පාදමමලං සිරසාභිවන්දෙ
මෙලොම යමෙක් යමෙකුට පෙලන විට (පහර දෙන විට) කරුණාවෙන් ඉවසයිද , බාරගනියිද, (එනම් මව් කුසේදී දරුවා මවට පහර දීම තරම් මවට ඇති වෙන සතුටක් නොමැත)...