:dull: ටිකක් quote කරල චාටර්ද මන්ද :baffled::rofl:
ඒක තමයි කීවේ බදු වගේ කියල :rofl: අපේ උදවිය කියන තරම් ආදායම් ඒ හරහා ලැබෙන්නේ නැහැ:no:
privte Unis දාන එක ඉතාම හොද දෙයක් මචන් මම ඒකට සම්පූර්ණ සහය දෙනව. නමුත් මේ තත්ත්වය මත ප්‍රශ්න රාශියක් මතුවෙනව. ඒකෙන් වෙන්නනේ ලංකාව තුල විශ්ව විද්‍යාල...