1. bodoskia

    Colombo MBA එකේ Placement Test එක සෙනසුරාදා

    BUMP අඩෝ සප් එකක් දීපන්කො
  2. bodoskia

    Colombo MBA එකේ Placement Test එක සෙනසුරාදා

    Colombo MBA එකේ Placement Test එක සෙනසුරාදා මචන් Colombo MBA එකේ Placement Test ගැන දන්නවද? මොනවගේ දේවල්ද අහන්නේ කියලා. මම Apply කලා. මගේ business theory knowledge එක අඩුයි. business ගැන අහනවද බන්? Prepare වෙන්න advice එකක් දීපන්. තැන්කු වේවා
  3. bodoskia

    ගම්මිරිස්

    මචන් මමත් Plantation එකක් කරන්න ඉන්නේ උඹට Export Agriculture එකෙන් සප් එකක් ගන්න පුළුවන් වෙයි Cultivate කරණ විදිය ගැන නම් මෙතන හොඳ විස්තරයක් තියනවා https://www.youtube.com/channel/UCIPcQA_orCGHCvJK5P3RLWA
  4. bodoskia

    ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners)

    එල මචන්. කීප් අප් ද ගුඩ් වර්ක් :love:
  5. bodoskia

    -/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

    Interesting :shocked::shocked::shocked:
  6. bodoskia

    මචන් වාහනයක් ගන්න ඕන

    These are the concerns mchn Max I can afford is 35 To be used daily Going to be the vehicle for next 5 yrs I prefer SUV over a car but in my case SUV is used, car is unregistered fuel economic.
  7. bodoskia

    මචන් වාහනයක් ගන්න ඕන

    Atta bn. Car ekakata wadaa tikak udin yana eka witharai thamai. Patrol afford karanna amaaru weida - daily use karanawa nam, repaires ehema.
  8. bodoskia

    මචන් වාහනයක් ගන්න ඕන

    Thanks mchn. Umbalage decision ekath puluwannam kiyanna.
  9. bodoskia

    මචන් වාහනයක් ගන්න ඕන

    Yeah mchn, In a way it is risky. What I thought is as the year ahead is unpredictable going for a Vitz will be better as duty is reduced. But I am not sure which one is worth - fuel economic - unregistered Vitz or Little old SUV
  10. bodoskia

    මචන් වාහනයක් ගන්න ඕන

    තැන්ක්ස් මචන්
  11. bodoskia

    මචන් වාහනයක් ගන්න ඕන

    මචන් වාහනයක් ගන්න ඕන මචන් මම Plan කරගෙන හිටියේ ලබන අව්රුද්ද මැද වෙද්දී KIA - Sportage - 2010 එකක් හරි හතලිස් මුල (40+) SUV එකක් ගන්න. එත් බන් මේ TAX මගුල් නිසා ඉක්මනට Vehicle එකක් ගන්න හිතෙනවා - තව මාස 3 කින් විතර. මගේ Budget එක 30 - 35 Maximum එතකොට මට Options 2 යි තියෙන්නේ 1. Toyota Vitz...

    No contents