මචන් වාහනයක් ගන්න ඕන

bodoskia

Active member
  • Mar 21, 2012
    157
    58
    28
    මචන් වාහනයක් ගන්න ඕන

    මචන් මම Plan කරගෙන හිටියේ ලබන අව්රුද්ද මැද වෙද්දී KIA - Sportage - 2010 එකක් හරි හතලිස් මුල (40+) SUV එකක් ගන්න.

    -1900649107-1425510106676.


    එත් බන් මේ TAX මගුල් නිසා ඉක්මනට Vehicle එකක් ගන්න හිතෙනවා - තව මාස 3 කින් විතර.
    මගේ Budget එක 30 - 35 Maximum
    එතකොට මට Options 2 යි තියෙන්නේ

    1. Toyota Vitz - 2013 වගේ Unregistered එකකට යන්න පුළුවන්

    toyota-vitz-2013-7637427.jpg


    Creed1 Thread එකක් දාල තිබුණා - Vitz ගැන

    2. මේ තියන Used SUVs ගන්න පුළුවන්

    RAV4 - 2004 හරි ඊට පරණ එකක්

    2004_toyota_rav_4_4x2_manual_96635399640617303.jpg


    Terios - 2008 හරි ඊට පරණ එකක්

    980a-car-daihatsu-terios-1.jpg


    ----------------------------------------------------
    මට දැන් හරි Decision එකක් උඹලගේ Ideas දීපල්ලා මචන්

    Next Year වෙනකම් ඉඳලා 40+ SUV එකක් ගන්නද?
    TAX තව පිස්සු කෙලියිද?

    තව මාස 3 කින් Vitz Unregistered එකක් ගන්නද?
    Vitz - 2013, 35 කට ගන්න පුළුවන් වෙයිද බන්?
    Vitz - 2013, seats Comfy මදි වගේ
    Vitz Fuel Economy එක හොඳයි - SUV ආතල් එක නැති වෙනවා මට

    පරණ SUV එකක් ගන්නද?
    RAV4 Used එකක් Repair කරන්න ගොඩක් cost වෙඉද?
    Terios එක ගන්නද?
    මේවගේ තෙල් කිරිල්ල නම් හොඳ නෑ.
    ----------------------------------------------------

    උදව්වක් කරපන් මචන්ලා.
    උඹ ගන්න Decision එකයි හේතුවයි කියපන්.
    තැන්කූ වේවා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    with the condition the market is in right now isn't this a risky decision?
    then again knowing how unpredictable the current government is with their tax policies it maybe a good choice.
    either way do as much research as possible before buying machan
    good luck!!!!
     

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    with the condition the market is in right now isn't this a risky decision?
    then again knowing how unpredictable the current government is with their tax policies it maybe a good choice.
    either way do as much research as possible before buying machan
    good luck!!!!

    Yeah mchn, In a way it is risky. What I thought is as the year ahead is unpredictable going for a Vitz will be better as duty is reduced.

    But I am not sure which one is worth - fuel economic - unregistered Vitz or Little old SUV
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mokakda ban RAV4 ekayi Terios ekayi tiyana SUV atal eka... owa nikan SUV wage tiyena car..... umbata one para umbe wage drive karannada..... SUV feel ekak enna ganin aduma tharame petrol pajero ekak 1996 wage...
     

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    mokakda ban RAV4 ekayi Terios ekayi tiyana SUV atal eka... owa nikan SUV wage tiyena car..... umbata one para umbe wage drive karannada..... SUV feel ekak enna ganin aduma tharame petrol pajero ekak 1996 wage...

    Atta bn. Car ekakata wadaa tikak udin yana eka witharai thamai. Patrol afford karanna amaaru weida - daily use karanawa nam, repaires ehema.
     

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    it l depend on you machan

    These are the concerns mchn

    Max I can afford is 35
    To be used daily
    Going to be the vehicle for next 5 yrs
    I prefer SUV over a car but in my case SUV is used, car is unregistered fuel economic.