මේ බන් මම ජිම් එකේ සෙල්ලම් කරන schedule එක...මේකට මට පැය 2 විතර යනව...මට කියපන්කො මේකෙ දවසකට තියෙම ප්රමාණය වැඩිද කියල්...එහෙමනන් කොහොමද වෙනස් වෙන්න ඕනෙ? තව අඩුපාඩු මොනාද?
මම අවුරුද්දක් විතර සෙල්ලම් කරපු එකෙක්
Rep 10,8,8,8
Day 1
Squats
Leg Press
Leg Curl
Barbell Curl
Seated Barbell Curl...