Fifty Shades Trilogy

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
fifty shades of freed බැලුව ඊයෙ...

මං ජීවිතේ බලපු ලස්සනම ෆිල්ම් තුනක් තමා fifty shades trilogy එක...sex love ලස්සනට එකතු කරල තියෙනව.

මං දකින විදිහට මේක බලන අය අතරෙ කොටස් දෙකක් ඉන්නව. එක සෙට් එකක් මේක බලන්නෙ සෙක්ස් ෆන් එකක් ගන්න.වැලක් බලනව වගේ.
අනිත් කට්ටිය තමා sex love මික්ස් වෙච්ච romance ෆීලින් එක විදින අය.ඒ අය තමා මේ කතාවෙ සුන්දරත්වය විදින්නෙ.

උබල මොකද හිතන්නෙ මේ ෆිල්ම් එක ගැන