රැවුල් බෙහෙත්

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
උබල ඔය යට රූපෙ තියෙනව වගේ තෙල් මුකුත් ගාලා තියෙනවද රැවුල වැවෙන්න?

Beard-Oil-Vanilla-30ml-min.jpg


ප්‍රතිඵල කොහොමද උබලට?

මගේ රැවුල තියෙනව හොදට...ඒත් සමහර තැන්වල වැවෙන් නෑ..ඒකයි ට්‍රයි කරන්න බැලුවෙ...
 
  • Like
Reactions: rusiyanuwa

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    puluwannam wewenne nathi wenna behetahak kiyapanko mala karadarayak wawnama.
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඔය දන්නැති ඒවා ගාන්නෙපා බං. වැඩේ වැරදුනොත් ලේසි නෑ.:no: හැමදාම කපද්දි වැවෙයි හෙමීට.:P
     

    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    ඕකට රැවුල වැවෙන්නේ නෑ. ඕක රැවුල සුවඳ එන්න සහ සිනිඳු වෙන්න ගාන තෙල් එකක්. Beard Oil මිසක් Beard growth oil එකක් නෙමේ