කෙල්ල ගොවිගම. මං රදා(ඩෝබි) 
කෙල්ලගෙ තාත්තා බිස්නස් කරන්නෙ.අම්මත් ඉගෙනගෙන හොද රස්සාවක් කරනව. හොද ආර්ථික මට්ටමක ඉන්න පවුලක්.
මමයි කෙල්ලයි දැන් අවුරුදු 3ක් විතර යාලුවෙලා.ආදරෙන් ඉන්නව කිසි අවුලක් නෑ.
තාම මේක ගෙවල් වලින් දන් නෑ. ඒ ගෙදර අය හරියට කුල සිද්ධි බලනවලු. කොච්චර ආදරෙන් හිටියත් ඕක මතක් වෙද්දි ජීවිතේම එපා වෙනව බන්.
මේ වගේ අත්දැකීම් තියෙන අය කොටන් පලයන්. බම්ප් එකක් දාන් පලයන් අනිත් උන්

un kare hamadama mada gada gahagena kuburu wapuruwa eka 

+ Computing