1. paanbatta

    මොකක්ද මේ අවුල...???

    නෑ මචං ෆ්ලෑශ් ප්ලේයර් එක අප් ටු ඩේට්. ස්ක්‍රිප්ට් එරර් එකක් මම හිතන්නෙ
  2. paanbatta

    මොකක්ද මේ අවුල...???

    මගෙත් පොඩි කේස් එකක් තියනව මචං. ෆයර් ෆොක්ස් වලින් ලොග් වෙන්න බෑ. ෆ්ලෑශ් එරර් එකක් එනවා. දැන් මේ ක්‍රෝම් පාවිච්චි කරන්නෙ. බුම්ප්
  3. paanbatta

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මගෙ පල්සර් 180 සී සී එකක් තියෙන්නෙ. දැන් අවුරුදු 5ක් වෙනවා අරගෙන. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයිල් පිච්චෙනවා වැඩියි. මම හිතන විදිහට බෝර් කරන්න වෙයි වගේ. ඒත් බෝර් කලාට පස්සෙ තෙල් වැඩ කරන එක අඩු වෙයිද? නැත්තන් හෙඩ් එකයි පිස්ටන් අලුතෙන් දැම්මොත් හොද්ද?
  4. paanbatta

    මේ සිංදුව

    Methana thiyanawa http://m.ananmanan.lk/song/2143/adare-oba-ma-hata-mariyasel-gunathilaka-mp3.html
  5. paanbatta

    Amazing boy... Must watch!

    Nice little kid. අපරාදෙ අපි ඉස්කෝලෙ ගියෙ
  6. paanbatta

    HELP NEEDED,,,,,,,

    key board eke key ekak press welada danne ne. ehema unamath oya sadde enawa
  7. paanbatta

    SL OLD HIT SONGS Add Here

    http://www.sendspace.com/file/v56h7k
  8. paanbatta

    Nokia 5800 HELP

    volume down + camera key + menu key and pressing power button
  9. paanbatta

    airtel sim info help

    ඔය නොම්මරේට කතා කරලා ඔයා තෑග්ගක් දිනල තියනවා. ඔයාගෙ සම්පූර්න විස්තර දෙන්න කියල කියපං. අනිවා දෙයි.
  10. paanbatta

    ANDROID වැඩකාරයෝ

    Mama OTA update kale ban
  11. paanbatta

    ANDROID වැඩකාරයෝ

    Mama 4n ekata official jelly bean demma
  12. paanbatta

    Crack නැතුව Windows 8 Activate කරගමු

    තැන්කූ මචං ඔන්න මමත් ඇක්ටිව් කර ගත්තා. මේ මෙතඩ් එක හරියටම හරි
  13. paanbatta

    Ayeth Punthi Kaaleta...

    මේකට අපි කිව්වෙ ගුඩු විදිනවා කියලා. ඒ දවස් වල මේක විදින එකා නෝ රෝඩ් නෝ කිරිඇල් කියල කෑ ගහන්න ඕනෙ. (නෝ රෝඩ් නෝ ක්ලියර් කියන එකට තමයි අපි ඉස්සර එහෙම කෑ ගහල තියෙන්නෙ.) ගුටි පන්දු නම් දෙකට බෙදිල ගහනකොට තමයි ගේම තියෙන්නෙ. සමහර දවස් වලට මූනවල් පිටවල් රතු කරන් තමයි ඉස්කෝලෙන් ගෙදර එන්නෙ.
  14. paanbatta

    Motorola ANDROID Phone හොඳයි ද ??

    රෑට තමයි බන් කැමරා අවුල්
  15. paanbatta

    Motorola ANDROID Phone හොඳයි ද ??

    ඕකම වගේ තමයි මචං. පෝටෝන් 4ජී
  16. paanbatta

    Motorola ANDROID Phone හොඳයි ද ??

    කැමරා එක නම් එච්චර හොද නෑ බන්. අනික ඔෆීශියල් ජෙලි බීන් නෑ. කස්ටම් රොම් තමයි. මං ගාවත් තිබ්බා පෝටෝන් එකක්. අඩුවට දෙනවනම් ගනින්.
  17. paanbatta

    සුද්දගෙ_කාලෙ_ලංකාව

    Good Post. Keep it up machan
  18. paanbatta

    ඇඩොල්ෆ් හිට්ලර් ට නිවුන් සහෝදරයෙක් හිටිය

    එලකිරියෙ මේ වගේ වටිනා කියන ත්‍රෙඩ් දාන අය ගොඩක් අඩුයි. ඔන්න මමනම් නොදන්න යමක් දැන ගත්තා. රෙප් දෙන්න බෑ මචන්, වටේ යන්නලු (අපි බඩුද වටේ යන්න) :D
  19. paanbatta

    Help ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    Sithin Iwasanna Be (Original) http://www.sendspace.com/file/rzobm3 මචං අනිත් සින්දුව නම් ඔරිජිනල් නෑ. ඒක තියන ඇල්බම් එක මොකක්ද? :(:(

    No contents