1. paanbatta

    Help ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    තියනවා. uploading.....
  2. paanbatta

    Help ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    මං ගාව තිබ්බා වගේ මතකයි. පොඩ්ඩක් හිටපන් බලන්න
  3. paanbatta

    ANDROID වැඩකාරයෝ

    WOW... Good work machan Keep it up :):)
  4. paanbatta

    Negombo to Kadawatha

    Train eke waren. ragamin behela 222 ganin kelinma kadawatha
  5. paanbatta

    ANDROID වැඩකාරයෝ

    මචන්ලා සැම්සුන් S8600 (Wave 3) ෆෝන් එකක් තියනවා ඒකෙ bada කියල ඕ එස් එකක් තියෙන්නෙ. මේක ඇන්ඩ්‍රොයිඩ් කරන්න බැරිද බං.
  6. paanbatta

    පල කූඩුවට....!

    :lol::lol::lol::lol:
  7. paanbatta

    Salli one katada??

    ඩෝස් හදාගෙන වරෙන්කො
  8. paanbatta

    What was the first phone you used?

    බර ගානක් දීල ගත්තෙ. අපේ ගමේ එකෙක් මාව හොදට ඇන්දුවා.
  9. paanbatta

    Would you a get a girlfriend if I died?

    pre ordered
  10. paanbatta

    කාලගුණය ගැන !

    නොදැන සිටි යමක් දැන ගත්තෙමි. බොහොම ස්තූතියි යාලු.
  11. paanbatta

    සිංහල කතා කරන ක්‍රිස්තියානි

    උඹට තේරුනේ නැති උනාට සිංහල අවුරුද්දක තියෙන්නෙ සමගිය සහජීවනය පුරුදු කරන එකයි. ඒක් උඹ අයින් කරල අපි මැටි මෝල් කියනව නම් ඔය ක්‍රිස්තියානි ආගමේ තියෙන "හොලෝවීන්, ගුඩ් ෆ්රයිඩේ ගැනත් හිතපං. හොලෝවින් වලින් මොනාද උඹලට උගන්වන්නෙ? බූතයො ඉන්නව කියලද?
  12. paanbatta

    හම්බ හොරා

    තවම නෑ බන් ඇල්ලුවෙ. උනු උනුවෙම වීඩියෝ එක දුන්නෙ.
  13. paanbatta

    හම්බ හොරා

    දන්නෙ නෑ බන් යූ ටියුබ් ඇඩ් කරන්න :( :(
  14. paanbatta

    හම්බ හොරා

    http://www.youtube.com/watch?v=t7nTeHcNGo8&feature=youtu.be
  15. paanbatta

    phone sreen kudu

    ඔය ටච් ස්ක්‍රීන් එක ට්‍රාන්ස් ඒශියා එකේ ගන්න තියනවා. හැබැයි ස්ක්‍රැච් රෙසිස්ටන්ට් ඕනෙ නම් ඊ බේ එකෙන් ඔරිජිනල් එකක්ම ගෙන්න ගනින්
  16. paanbatta

    හම්බ හොරා

    මේක මචං අපේ කැමරාවක සටහන් වුනු හම්බ හොරෙක් ප්‍රසිද්ද පෞද්ගලික රෝහලක හොරෙන් සී එෆ් එල් බල්බ් උස්සපු වීඩියෝවක්. පලවෙනි මිනිත්තුව ඇරලා බලන්න. http://www.youtube.com/watch?v=t7nTeHcNGo8&feature=youtu.be
  17. paanbatta

    Samsung Phone

    චයිනිස් ගුන්ඩෙක් වගේ
  18. paanbatta

    Buddhism quection

    මේක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. සරලව කියනව නම් උපාසක උපාසිකාවන් විදිහට අපිට තියෙන්නෙ පංචසීලට, අටසිල්, දසසිල් විතරයි මෙතනින් තව ටිකක් උඩට ගියාම තව තවත් දේ එකතු වෙනවා. මේක නිසා තමයි පැවිදි උතුමන් හැමවිටම පිඩු සිඟා වඩින්නෙ.

    No contents