1. paanbatta

    ANDROID වැඩකාරයෝ

    https://play.google.com/store/apps/details?id=push.plus.avtech.com&hl=en Eagleeyes plus Machanla application eke plus version ekak hoyala deepanko
  2. paanbatta

    මේ_මොකක්ද_බන්

    machan oka malware ekak. oka apuwahama msconfig, regedit okkoma disable wenawa. tsak manager pennanneth ne. oka ain karanna hena gemak denna one
  3. paanbatta

    Galle face යන්නයි හදන්නේ

    කිසිම අවුලක් නෑ මචං. දාල පලයන්
  4. paanbatta

    Singapore හෙල්ප්....

    ගෙලාන් පැත්තෙ බඩු නම් ගාන අඩුයි :shocked::shocked::lol::lol:
  5. paanbatta

    ඉන්දියාව_කනවෝ

    අපේ එස් එල් පී එල් එකට ආවෙ නැත්තෙ අපරාදෙ කියල හිතනවා ඇති දැන් පිච් වල එක්ස්පීරියන්ස් එකවත් ගන්න තිබ්බා
  6. paanbatta

    සමලිංගික රටක් හදමුද

    ඔය "කෙල" කියන තැන කොහෙද බන් තියෙන්නෙ. අපෙ සීයත් තවම කැමතියි කෙල්ලො අයියෙ කියල එයාට කතාකරනවට :lol::lol:
  7. paanbatta

    Mobitel / Dialog Androied Settings

    Go to settins more settings mobile network Access point names + New APN apn - mobitel3g
  8. paanbatta

    Iphone 5 Amezzing.....

    http://www.youtube.com/watch?v=XNBP18nrRdw&feature=g-logo-xit
  9. paanbatta

    urajdrlk_සොහොයුරා_වෙත

    මේක ඕස්‍ට්‍රේලියා වලින් ගෙනත් තියෙන්නෙ මචං. කාලයක් හොදට වැඩ කලා. දැන් තමයි අවුල. සේෆ් මෝඩ් එකේ ගියාම අවුලක් නෑ චාර්ජ් වෙනවා ඒත් නෝමල් බූට් කලාම සිස්ටම් එක ඕෆ් වෙලා යනවා. ඕ එස් එකත් ආයෙත් දාලා බැලුවා හරි ගියෙ නෑ.
  10. paanbatta

    urajdrlk_සොහොයුරා_වෙත

    මගෙ යාලුවෙක් ගාව තියනවා ටොශිබා ලැප් එකක් අරගෙන අවුරුද්දක් වත් නැහැ. රටින් ගෙනාවෙ. ඒකෙ දැන් චාජර් එකට ගහල තප්පර 5 ක් යද්දි සිස්ටම් එක ඕෆ් වෙනවා. හැබැයි ලැප් එක ඔන් නොකර චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් ටොශිබා වලත් මේවගේ ප්‍රශ්න තියනවා.
  11. paanbatta

    Unity Plaza eke shops sunday open da?

    කීපයක් තියනවා ඇරලා
  12. paanbatta

    නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශ&#3546

    රටේ ඉන්න ගොන් මෝඩ මිනිස්සු හින්දනෙ ඔහොම වෙන්නෙ
  13. paanbatta

    Electronics gana danna aya podi help ekak dennako

    caps 2 maru karanna kalin power line eka digata check karagena yanna
  14. paanbatta

    INTEL Vs AMD

    Mine is AMD Phenom 2. 3.00Ghz Still working fine.
  15. paanbatta

    life eka wenas karapu movies

    1 Forrest Gump 2 I am Sam 3 Cool Hand Luke 4 Slumdog Millionaire 5 To Sir With Love
  16. paanbatta

    Free Call

    මචන් මේකෙ ඩොලර් 1.91 ඉවර උනාට පස්සෙ ආයෙ හම්බෙන්නෙ නැද්ද?
  17. paanbatta

    කොට මොඩල් ලග පිකප්

    උබේ කතාව හරියට හරි මචං. තව දෙයක් තියනවා. කොට මොඩල් වාහන වල බර අනෙක් දිග මොඩල් වලට වඩා අඩුයි. ඒක නිසා ඉක්මනට පිකප් වෙනවා. මේක ගොඩක් වෙලාවට ගැහැනු ලමයින්ට ආදේශ කලේ ටිකක් මිටි ලමයින්ට හයියෙන් ඇවිදින්න පුළුවන්, ඒක නිසා.
  18. paanbatta

    සුද්දෙක්ගෙන් පොල්සම්බෝල් හදනවිදිහ ඉගෙන g

    ගලේ අඹරලා ගත්තා නම් තව ටිකක් රස වැඩි වෙනවා. මොනා උනත් පොර ලංකාවෙ අපේ දෙයක් ප්‍රොමෝට් කරපු එකට නම් හරිම සතුටුයි.
  19. paanbatta

    Free Call

    Working nicely on s3. Thanks machan.

    No contents