මචං මම පාවිච්චි කරන්නෙ s3 එකක්.
ඒකෙ රූට් කරල කස්ටම් රොම් දාලා මුකුත් නෑ.
මට තියන ප්‍රශ්නෙ තමයි 3g අයිකන් එක පෙන්නන්නෙ නැති එක.
පාවිච්චි කරන්නෙ එටිසලාට් පැකේජ් එකක්.
APN සෙටින් මම තනිවම දා ගත්තෙ ඒකෙ අවුලක්ද දන්නෙනෑ. :rolleyes:
පොඩ්ඩක් මට හෙල්ප් කරපන් මචංලා.
කා ලඟ හරි ඒපීඑන් සෙටින් ටික තියනව නම්...