1. paanbatta

    ශ්‍රී_ලංකා_ජනරජය....

    තනි මම කුම් කරම් ජාතිය කල පවට....
  2. paanbatta

    Laptop Help Pleaseeeee....!!!!!

    lens eka poddak clean karala beluwe nedda?
  3. paanbatta

    Laptop Problem

    එක දිගට මෝලක් දුවනවා වගේ සද්දයක් එනව නම් මාරු කරන එක හොදයි
  4. paanbatta

    mage eke root karanna one ne ban. unicode weda

    mage eke root karanna one ne ban. unicode weda
  5. paanbatta

    <<| Athe gahaddi hithe inne kawda? |>>

    නිකන් දෙන දේනෙ බං වරකට එක බැගින් සෑහෙන සංඛ්‍යාවකට සලකල තියනවා.:D කැපී පෙනෙන ඒවට කීප වතාවක්ම.:rofl:
  6. paanbatta

    Phone ekak ganna oni

    Ah.. uba kiwwe hoda camara ekak thiyana 4n ekak one kiyalane. Ehema neththan Android thamai. Galaxy nexus hodai hebei 5mp camara eka S2 or s3 nam 8mp camara
  7. paanbatta

    Phone ekak ganna oni

    hoda camara quality 4n ekak one nam Nokia 808 Pureview ganin.
  8. paanbatta

    BIG BIG HELP

    MATCH.EXE http://www.mediafire.com/?6yoz7555s8i4lk3 STAR.EXE http://www.mediafire.com/?tcdbvjdd3cpdvhj
  9. paanbatta

    " La sada eliye " Niranjala sarojini

    LA SANDA ELIYE - NIRANJALA SAROJINI http://www.mediafire.com/?677sq5jhsvut6o2
  10. paanbatta

    GOOGAL PLAY WADDO

    Wifi on kara ganna ethakota hari oyage tab eke thiyanawa google play kiyala ekata gmail account ekakin log wenna
  11. paanbatta

    ANDROID වැඩකාරයෝ

    මචංලා එස් 3 එකට දැම්මම ඔෆීශියල් ජෙලි බීන් අප්ඩේට් එක එන්නෙ නැති වෙයිද බං? මම හිතං හිටියෙ මේ මාසෙ හම්බෙයි කියල. :(
  12. paanbatta

    පානදුර_මුහුදේ_නැව_ගිලේ...

    නැවේ බාර් එකේ තිබ්බ රට බීම ටිකත් නැතිලු ඕං!
  13. paanbatta

    2න් එකක් බේරගන්න. :love::love::love:

    කෙල්ලො දෙන්නටම කියපන් මට පොඩි මුදල් හදිසියක් රු. 50,000 ක් ඕනෙ කියල උඹට ඇත්තටම ආදරේ කරන කෙල්ල 50,000ක් බැරි උනොත් 20,000ක් හරි හොයල දෙයි.
  14. paanbatta

    අදහසක් දීපල්ලා (Help Me.plz)

    ඇයි බන් 21න් බඳින්නෙ. උඹලගෙ දෙමව්පියන්ට පිස්සුද? අඩුම ගාගෙ 27ක් වෙනක්ම් වත් හිටපිය මෝල අමතක කරලා
  15. paanbatta

    phone උදව්වක් ඕනේ මචන්ලා

    මම ගාව එකක් තියනව බන්. 3ජී ඔන් කලොත් පට ගාල බහිනව බං. දවසක් තියෙන්නෙත් නෑ.
  16. paanbatta

    phone උදව්වක් ඕනේ මචන්ලා

    හොද කැම් එකක් ඕනෙ නම් N8 එකක් ගනින්. හැබැයි බැටරි එක දවසක් වගේ තමයි තියෙන්නෙ. එස් 1 එකේ කැමරා එකේ ලයිට් එකක් නෑ රෑට පොටෝ ගන්න බෑ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වැඩ දාන්න හොදයි. ස්ක්‍රීන් එකත් ලොකුයි. ප්‍රොසෙසර් එකක් හොදයි. ඩිශිශන් එක උබේ අතේ චොයිසස් දෙකම හොදයි
  17. paanbatta

    song help..

    1 අහන් ඉන්න අහගෙන ඉන්න 2 මට දෙන්න මට දෙන්න
  18. paanbatta

    hutch 5Gb pack 500/= ada gaththa..

    හොරා වගේ උඹ පාවිච්චි කරන්නෙත් "ඉටිසලාට්" නෙ
  19. paanbatta

    Nokia security code

    *#7370# *#7780# මේ දෙකෙන් බැරිද ? කෝල් කී එකයි කැමරා කී එකයි වොලියුම් ඩවුන් කී එකයි ඔබාගෙන ඔන් කරල බලන්න
  20. paanbatta

    Dialog TV

    වැස්ස වෙලාවට කෝකටත් ටී වී ඕෆ් කරල තියපං. නැත්තං එකපාරටම ඩෝං ගායි. :angry::angry::angry:

    No contents