1. paanbatta

    K A T H A R A G A M A

    කතරගම ලිකර් නෑ. තිස්සෙන් අරන් පලයන්.
  2. paanbatta

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    බුදු රජානන් වහන්සේ පවසා ඇත්තේ විශ්වයේ තිබෙන අනෙක් දේ සෙවීමට යාමෙන් තම ආද්‍යාත්මක නිවන කරා යාම අඩාල කරවන බවයි.
  3. paanbatta

    Internal hard disk......................

    Seagate 1Y warranty 7200 rpm
  4. paanbatta

    Internal hard disk......................

    Ubata hard disk ekak dennada 9500 kata 1 TB
  5. paanbatta

    online backup service help

    Ubuntu One - 5 GB
  6. paanbatta

    computer restarts

    කූලර් එකේ දූවිලි තිබිල ප්‍රොසෙසර් එක රත් වුනොත් රී ස්ටාට් වෙන්නෙ නෑ. ඕෆ් වෙනවා. ටිකක් වෙලා යනකං ඔන් කරන්නත් බෑ. මෙමරි ඩම්ප් එකක් උනහම තමයි ඔය විදිහට රී ස්ටාට් වෙන්නෙ. හාඩ් ඩිස්ක් එකේ ස්මාට් ෆේලියර් එකකදිත් ඔහොම වෙන්න පුළුවන් උඹ කියල තියන විදිහට මටනම් හිතෙන්නෙ රැම් එකේම තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ...
  7. paanbatta

    computer restarts

    Ram eka check karanna
  8. paanbatta

    Aiy Kello Photo Gannakota Mehema inne?

    Brest and back size in single image
  9. paanbatta

    One Day!

  10. paanbatta

    ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

    හා .. හා... කෑ ගාන්න එපා මහරජු කුපිත වෙයි. :rofl::rofl:
  11. paanbatta

    ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

    මම උඹට කිව්වෙ නෑනෙ මම යූ එන් පී කියලා. මම කියන්නෙ මේ රටේ වැරදි. මුදල් නාස්තිය අතින් පලවන ස්තානය. මේවට වැය කරන්නෙ මහජන මුදල්. ගෙදරට වෙලා දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උන්ට මේවා තේරෙන්නෙ නෑ.
  12. paanbatta

    ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

    මහ එකා බයයි මුලු රටේම මැතිවරණය එකට තියන්න. එතකොට ඔක්කොම චන්දෙ දාන්න යන නිසා මගෝඩි වැඩ වලට කස්ටිය නෑනෙ. මුලු ලංකාවම දන්නවා මේවා හොර චන්ද තමයි කියලා ඒත් ඉතින් රජ අණට පිටුපාන්න බෑනෙ සුදු වෑන් එනවනෙ.
  13. paanbatta

    ඩොක්ටර්_අද_බැ

    එන්න එන්න කට්ටිය ලේ පිරිසිදු කරගන්න. :ඩී
  14. paanbatta

    Micro Sim Card

    ඩයලොක් මොබිටෙල් ඉටිසලාට් මේ ඔක්කොමලා ගාව මයික්‍රො සිම් තියනවා හැබැයි නෝමල් සිම් එකට වඩා රුපියල් 300 ක් වැඩියි. නෝමල් සිම් එක කපල යූස් කරන එකත් හොද ඔප්ශන් එකක්. හැබැයි සිම් ඇතුලට රිංගවන ෆෝන් වලට ඒවා දාන්නෙ බලාගෙන. මගෙ කලින් එකක් හිරවෙලා ලොකු ගේමක් දීලා ගත්තෙ.
  15. paanbatta

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    නියම වැඩක් මචන්. ඔන්න මමත් ඩව්න්ලෝඩ් කරගන්නවා. ජයවේවා උඹට.
  16. paanbatta

    help machanla..............

    http://www.locallanguages.lk/sp3_english Mekada?
  17. paanbatta

    help machanla..............

    Sinhala Uni kit install karala balanna.
  18. paanbatta

    help machanla..............

    OS eka mokakda? Use karana player eka mokakda?
  19. paanbatta

    Hondama Arakku

    මේකට දාන කෙමිකල් ප්‍රතිශතය වැඩියි මචන්. දන්න කස්ටිය වැඩිය බොන්නෙ නෑ

    No contents