දැනට මාස තුනකට කලින් මම උදේ බයීක් එකේ ඔෆිස් එකට එද්දී අතුරු පාරක බල්ලෙක් කුණු උරයක් ඇද ඇද හීටීයා . මන් හෙමින් ආවේ. එතන හිටපු සිකුරිටි එකේ එකෙක් බල්ලව එලෙව්වා. බල්ලා පැන්නා එකපාර පාර මැද්දට. මන් බ්රේක් කලාට බල්ලව යට වෙලා මාව වැටුනා කියහන්කෝ. කකුල අබරුනා බයික් එකට යට වෙලා. මාස දෙකක් විතර කකුලට...