Google 2-Step Verification කෝඩ් එක එන එක නව්ත්තපල්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,687
    113
    38
    Google 2-Step Verification කෝඩ් එක එන එක නව්ත්තපල්ලා

    Google 2-Step Verification කෝඩ් එක Dialog සිම් එකට එන්නේ නැහැ මගේ Backup Number විදියට Mobitel සිම් එකට Call වලින් එන්න දාලා තියෙන්නේ එකට එන්නේ නැහැ.

    ඔන්න ඔය මගුල උබලා Privte වෙබ් බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා වැඩ කරනවද බලලා නවත්වලා දාපල්ලා නැත්තම් Account එකට ලොග් වෙන්න බැරි වෙයි ආයේ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ හුත්තලා ගුගල් sms නම්බර බ්ලොක් කරලා ඇති ඒවාගේ වෙස un ඕවායේ වැඩ කරන්නෙ
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඊයේ මටත් ඕකම උනා. අලුත් ලැපට gmail account එක දාන්න code එක අවේ නැහැ. හැබයි අද උදේ බලනකොටනම් ආව.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,687
    113
    38
    ලංකාවේ හුත්තලා ගුගල් sms නම්බර බ්ලොක් කරලා ඇති ඒවාගේ වෙස un ඕවායේ වැඩ කරන්නෙ

    ඔව් බන් ඔය මගුල නවත්තලා දාන එක හොදයි ඔකේ ආවේ නැත්තම් Custermer Care වල ඉන්න මෝඩයන්ට තෙරුන් කරලා ඉවරයක් කරන්න බැරි වෙයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,687
    113
    38
    ඊයේ මටත් ඕකම උනා. අලුත් ලැපට gmail account එක දාන්න code එක අවේ නැහැ. හැබයි අද උදේ බලනකොටනම් ආව.

    :yes:
     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මන් හිතන්නේ මේ ටිකේ මොකක්හරි අවුලක් තියෙනවා බන් . අද හතර පාරක් විතර ට්‍රයි කරලා එක පාරක් නම් කෝඩ් එක ආවා. මීට කලින් නම් මෙහෙම වෙලා නැහැ. මමත් පාවිච්චි කරන්නේ මොබිටෙල්.