1. Rajitha Lakshan

    How to setup SLT FIBRE LINE [video]

    BUMP BUMP BUMP
  2. Rajitha Lakshan

    Dell Studio {{MP3}}

    Machan Sinhagiri Studio eke set ekath puluwannam upload karapan :D:D:D:D
  3. Rajitha Lakshan

    Mathews resigns

    මචන් උබ ශ්‍රී ලංකා ක්‍රිකට් වල අභ්‍යන්තර පුවත් සපයන්නෙක්ද බන් ? නෑ මන් මේ අහන්නේ උබ නිකන් ඔක්කොම බලන් හිටිය වගේ .. මැතිව්ස් කළා වගේම කියන්නේ... :confused::confused:
  4. Rajitha Lakshan

    LG Phones මළ_ජරාවක්

    මමත් LG G3 එකක් පාවිච්චි කළා.. අවුරුදු දෙකහමාරක් .. ඊට පස්සේ screen flickering issue එක ආවා. හොයලා බලද්දී ඒ ලෙඩේ G3 ගොඩක් ෆෝන් වලට ඇවිත්. මටත් LG ෆෝන් එපා වුනා. අවුලක් නැහැ ඉතින් අවුරුදු 2ක් හරි පාවිච්චි කරපු නිසා.
  5. Rajitha Lakshan

    speed එක කොපමණ ද?

    https://www.marinetraffic.com/ මේකෙන් සැහෙන්න විස්තරයක් ගත්ත හැකි.
  6. Rajitha Lakshan

    SLT Broadband වෙනසක් තියනවද?

    මම සාමාන්යෙන් peak 30GB දවස් 29ක් 30ක් පාවිච්චි කරනවා. සාමාන්‍ය පාවිච්චිය ගිය 24 වෙනිදා බලද්දී GB 6ක් ඉතුරුවට තිබ්බා. ඒක ගැන අවුලක් නැහැ. හැබැයි 25 වෙනිදා රැ නෙට් ස්ලෝ. usage එක චෙක් කරලා බලද්දී ඔක්කොම ඉවර වෙලා කියහන්කෝ. කරපු වැඩක් නැහැ ඒ වුනාට. :( :(
  7. Rajitha Lakshan

    Ado dan spotify wada neee

    මමත් සති දෙකක් විතර පාවිච්චි කලා බන්. ඔෆිස් එකේ 8 ඉදලා 5 වෙනකන්ම ප්ලේ වෙන්නෙ ස්පොටිෆෛ එකෙන්. ඊයේ ඉදලා වැඩ නැහැ..
  8. Rajitha Lakshan

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    Ha ha ah Kohli Gone
  9. Rajitha Lakshan

    Shampoo help

    සබන් ගාපන්
  10. Rajitha Lakshan

    ජවුසන්_නැටීම_මීගමු කතෝලික ජන උරුමයකි

    එල මචන් බම්ප් ... අල්ලපු ගමේ ඉදලත් මේ සීන් එක දැනගත්තේ අදයි.
  11. Rajitha Lakshan

    Oneplus 3t nuget update issue

    How to clear the app cache on the OnePlus 3T Turn on your OnePlus 3T Go to Settings > App Manager Select the app you want to clear the cache for After you’ve selected the app, look for the app info screen Select on Clear Cache To clear the app cache for all apps, go to Settings > Storage Select...
  12. Rajitha Lakshan

    Oneplus 3t nuget update issue

    මමත් ගත්තේ ගිය සතියේ.. මමත් update නොකර තියන් ඉන්නේ ඔහොම සීන් වෙයි කියල තමා. මචන් cache එක clear කරපන්.
  13. Rajitha Lakshan

    ගූගල්_ක්‍රිකට්

    දෑස රිදෙනවා ... බොලේ බලා ඉදලා ... මේකෙන් ගිහින් ප්ලේ කරහල්ලා https://www.google.com/doodles/icc-champions-trophy-2017-begins
  14. Rajitha Lakshan

    One Plus 3T or One Plus 3

    මචන් midnight black edition එක නම් ලස්සනයි. එත් ෆෝන් එක ලිස්සන නිසා උබට backcover එකක් දාන්න වෙනවා. එතකොට ඉතින් midnight black එක වැඩි ගානක් දීල ගත්තත් තේරුමක් නැහැ. Dialcom නම් ගන්න එපො.රද්දොළුගම Walk & Talk එකේ 68000ක් කිව්වා gunmetal 64GB වෂන් එක. මන් නම් ගත්තේ dubai වලින්.
  15. Rajitha Lakshan

    One Plus 3T or One Plus 3

    ඊයෙ ගත්තා Oneplus 3T එකක්.
  16. Rajitha Lakshan

    Windows Server පාඩම් මාලාව

    Niyamai Machan.. digatama yamu..

    No contents