1. J

    සඳ පායා තිබූ ඊයේ දිනයට තවමත් ආදරය කරමි

    සඳ පායා තිබූ ඊයේ දිනයට තවමත් ආදරය කරමි සඳ බැස ගොසින්ය අලුත් දවසක් උදාවී තිබේ පෙර’ඹර හිරුද පායා දිලේ සඳට පෙම් බැඳි මට , හිරුට පෙම් බඳින්නට අයිතියක් තිබේදැයි නොදනිමි අයිතියක්ද නොසොයමි අද හෝ හෙට නොවුනත් යළිඳු සඳ පායන බව දනිමි එසේ නොවුනත් අහිතක් නොසිතමි අද මෙන්ම සෑම කල්හිම සඳ පෑයූ අහසේ සොඳුරු...
  2. J

    එනතුරා ඔබ ..

    :confused:
  3. J

    එනතුරා ඔබ ..

    ගඟක් වී ඔබ ගලාගෙන විත් මගේ සිත ලඟ නතරවේ නම් නිහඬ වෙරළත රළ පෙලක් වී එනතුරා ඔබ මග බලන්නම් .. නිසල දියඹේ හසර සොයමින් පාව යන නෞකාව ඔබ නම් ඔබේ ලෝකය එළිය කරනා පහන් ටැඹ වී මෑත ඉන්නම් .. නිශායාමේ නින්ද සොයනා වෙහෙසකර නෙත් සඟල ඔබනම් සොඳුරු ලොවකට ඔබව ගෙනයන සිහිනයක් වී තනි රකින්නම් …. _W.C.මහේෂිකා_
  4. J

    දැනගන්න ඕනේ :)

    Thank you :):)
  5. J

    දැනගන්න ඕනේ :)

    Thank you :):)
  6. J

    දැනගන්න ඕනේ :)

    හිහි :D :D එහෙනම් වෙන profile එකක් හදමු .. ;)
  7. J

    දැනගන්න ඕනේ :)

    මට හිතුණ මගේ නමම දාන්න :D මට ඇත්තටම ඕනෙ පෝස්ට් එක අයින් කරන්න නෙවෙයි ඒකෙ තියෙන comment එකක් අයින් කරන්න :( එහෙම කරන්න බැරුව ඇති කියල හිතන් තමයි post එක remove කරන්නවත් පුළුවන්ද බැලුවෙ , බොහොම ස්තූතියි .. :)
  8. J

    දැනගන්න ඕනේ :)

    දන්නෙ නැතුව දන්නව වගේ රඟපාන අය අතරෙ , දන්නෙ නැති දේට කෙලින්ම දැන්නෙ නෑ කියන එක නියමයි .. :):)
  9. J

    දැනගන්න ඕනේ :)

    අපේ user name එක වෙනස් කරන්න විදිහක් නැද්ද ? එතකොට කලින් දැම්ම post එකක් remove කරන්න පුළුවන්ද ?? :):)
  10. J

    ඔබ සොයනා බලය

    Thank you :) :)
  11. J

    ඔබ සොයනා බලය

    ඔබ සොයනා බලය කුමක්ද ? රුහිරු වර්ණයෙන් බැබලෙන ප්රචණ්ඩත්වයද ? අහිංසක මිනිසුන් තලාපෙලා දමන බියගුළුකමද ? හදවතක දෝංකාරය නොහඳුන අකාරුණිකකමද ? බලය ලබා ගැනීමටත් , පවතින බලය අහිමිවී යා නොදී දැඩිසේ අල්ලගෙන සිටීමටත් සිතුසේ ක්රියා කරන හදවත් තුළ ඇත්තේ මිලෙච්ඦත්වය නොවේද ? බලය ලබාගත යුත්තේ එයින් මුළු ලොවක්...
  12. J

    කෙටිම කෙටි ..

    hehe eka nikamata liwwe , thawa liyannam athi tharam :D :D
  13. J

    කෙටිම කෙටි ..

    ගල් හිත් මෘදුකල හැකිය .. පෙමකට මෙන්ම කවකට කවකට මෙන්ම පෙමකට
  14. J

    සියළු දෙනාට ආරාධනා :) :)

    බොහොම ස්තූතියි :) :)
  15. J

    සියළු දෙනාට ආරාධනා :) :)

    @crazybuddy : බොහොම ස්තූතියි :) :)

    No contents