දැනගන්න ඕනේ :)

Apr 28, 2015
23
3
0
අපේ user name එක වෙනස් කරන්න විදිහක් නැද්ද ? එතකොට කලින් දැම්ම post එකක් remove කරන්න පුළුවන්ද ?? :):)
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මටත් තියන ප‍්‍රශ්නයක්

    මටත් තියන ප‍්‍රශ්නයක් තමයි. දන්න කෙනෙක් කියමු බලන්න. මාත් සීනියර් උනාට වැඩි දෙයක් දන්නෙ නෑ කියහංකො.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දෙකම කරන්න බෑ.
    ඒත් උඹ අහපු දෙවෙනි ප්‍රශ්නේට අනුව නම්, පොස්ට් එක රෙමොව් කරන්න බෑ, කාටත් පොස්ට් දාන්නේ නැතිව නතර කරන්න නම් පුලුවන්.
    ඒත් ඒකත් මම දන්න විදියට ඇඩ්මින්ට පි.එම්. එකක් දීලායි කර ගන්න ඕනේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
     
    Apr 28, 2015
    23
    3
    0
    මටත් තියන ප‍්‍රශ්නයක් තමයි. දන්න කෙනෙක් කියමු බලන්න. මාත් සීනියර් උනාට වැඩි දෙයක් දන්නෙ නෑ කියහංකො.

    දන්නෙ නැතුව දන්නව වගේ රඟපාන අය අතරෙ , දන්නෙ නැති දේට කෙලින්ම දැන්නෙ නෑ කියන එක නියමයි .. :):)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇඩ්මින්ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි කිවුවොත් දෙකම කරගන්ඩ පුළුවන් දන්න තරමින්.
    පෝස්ට් එකක් එඩිට්, රිමුව් කරන්ඩ පුළුවන් පැය 24ක් ඇතුලත
     
    Apr 28, 2015
    23
    3
    0
    දෙකම කරන්න බෑ.
    ඒත් උඹ අහපු දෙවෙනි ප්‍රශ්නේට අනුව නම්, පොස්ට් එක රෙමොව් කරන්න බෑ, කාටත් පොස්ට් දාන්නේ නැතිව නතර කරන්න නම් පුලුවන්.
    ඒත් ඒකත් මම දන්න විදියට ඇඩ්මින්ට පි.එම්. එකක් දීලායි කර ගන්න ඕනේ.

    මට හිතුණ මගේ නමම දාන්න :D මට ඇත්තටම ඕනෙ පෝස්ට් එක අයින් කරන්න නෙවෙයි ඒකෙ තියෙන comment එකක් අයින් කරන්න :( එහෙම කරන්න බැරුව ඇති කියල හිතන් තමයි post එක remove කරන්නවත් පුළුවන්ද බැලුවෙ , බොහොම ස්තූතියි .. :)
     
    Apr 28, 2015
    23
    3
    0
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    බෑ බෑ දන් හදන්න බෑ
    හිහි :D :D එහෙනම් වෙන profile එකක් හදමු .. ;)
     
    Apr 28, 2015
    23
    3
    0
    ඇඩ්මින්ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි කිවුවොත් දෙකම කරගන්ඩ පුළුවන් දන්න තරමින්.
    පෝස්ට් එකක් එඩිට්, රිමුව් කරන්ඩ පුළුවන් පැය 24ක් ඇතුලත
    Thank you :):)