ඔබ සොයනා බලය කුමක්ද ?
රුහිරු වර්ණයෙන් බැබලෙන ප්රචණ්ඩත්වයද ?
අහිංසක මිනිසුන් තලාපෙලා දමන බියගුළුකමද ?
හදවතක දෝංකාරය නොහඳුන අකාරුණිකකමද ?
බලය ලබා ගැනීමටත් , පවතින බලය අහිමිවී යා නොදී දැඩිසේ අල්ලගෙන සිටීමටත්
සිතුසේ ක්රියා කරන හදවත් තුළ ඇත්තේ මිලෙච්ඦත්වය නොවේද ?
බලය ලබාගත යුත්තේ එයින් මුළු ලොවක්...