1. jeewan tk

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    මම ගිය අවුරුද්දේ ලක්ෂ දෙකකට වඩා ගත්තා බං colombo වැඩ කරන කලේ.දැන් බබා nusary යන නිසා ගෙවල් ලග වැඩ.පොඩි තැනක
  2. jeewan tk

    Ru 20 වඩා ඇදිලා තියන උන් ඉන්නවද ?

    RS 2,000. Last year. Dennma gannema ne.
  3. jeewan tk

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    මට කැනඩා PR යන්න chance එකෙක් අවිත් තියෙනවා. ෆමිලි යන්න පුලුවන්. දැනට මගේ තත්වේ කියුවොත් අම්මා ඉන්නේ මගේ එක්ක..තාත්තා නැතිවෙලා.නංගි marry කරලා වෙනම ඉන්නේ.මට දැන් 37යි. වයිෆ්ට 36යි .බබෙක් ඉන්නවා අවුරුදු 3.5 ක. මට දැනට ලංකාවේ ලක්ශක පඩියක් තියෙන ජොබ් එකෙක් තියෙන්නේ..වයිෆ් රජයේ බැංකුවක වැඩ. අපිට...
  4. jeewan tk

    ✌️බංබලපිටිය නාඩී බලන්න ගියා😵

    ane manda ban..mamath othenta giya.mageth name eka ammage name eka thaththge name eka hariyata kiuwa..marry karana ayage name list eke ex name eka thibba.but den marry karala inna kenage name eka kiyaune ne.anagathe gena kiyapu dewal sure ne.
  5. jeewan tk

    🆘 bigdeals.lk එකෙන් fridge ෆ්‍රිජ් එකක් හොඳයි ද ?

    bigdeal= Abans. Same company. Abans Eke online site dekak thiyenawa. ekak BuyAbans. anika Bigdeals. Abans Warranty thama hamba wenne.Showroom ekata wada bigdeals ekek price adui. welawakata flash sales yanawa.poddak touch eke hitiyoth aduwata badu set wenawa bigdeals eke.
  6. jeewan tk

    I phone

    Thailand
  7. jeewan tk

    I phone

    Sure da
  8. jeewan tk

    I phone

    Arrival එකේ duty free shop එකෙක් තියෙනවාද Apple phone ගන්න
  9. jeewan tk

    ග්‍රාම නිලදාරී ලිපිනයන්

    මට Office එකේ වෑඩකට data base එකෙක් හදන්න ලo කාවෙම ග්‍රාම නිලදරී වසම්වල Address ඔනා වෙලා තියෙනවා.. එහෙම ගන්න පුලුවන් විදිහක් තියෙනවාද.
  10. jeewan tk

    ගිහිල්ල තියෙන රටවල්?

    Malaysia Thailand yanawa next weekend eke
  11. jeewan tk

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    ලංකාවේ චන්ද දායකයෝ දැන් නියමයි..එක එකාට වහල්කම් කරන ප්‍රර්මානය ඉථාමත් අඩුයි..දුන් පොරොන්දු ඉටු වෙන්නේ නැත්නම් ගෙදර යවන්න දෙපාරක් හිතන්නේ නෑ
  12. jeewan tk

    Overthinking

    හරි වදයක් මචන්ලා.. කොහමද ණැතිකරගන්නේ
  13. jeewan tk

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මේකේ විදිහට මාලිමාවට බලය පිහිටුවන්න බෑ නේද..විපක්ශය වැඩියිනේ

    No contents