ඔස්ට්‍රේලියාවෙත් චන්දයක් තිබ්බ දවස් දෙක තුනකට කලින්. මම ගිහිල්ල චන්දෙ දාල පොඩි අඩියක් ගහල ගෙදර එන ඩින්ගට දිනපු පක්ශෙ කියනව නිව්ස් වල.
ලන්කාවෙ එලිවෙනකන් තබ්ලා ගහල ගහල තබ්ලාව දෙකට පැලෙන කන් චන්ද ප්‍රතිපල කියන්නෙ නැති එක නිකන් මෙහෙ පාලුයි වගේ