මේක වැරදි මචං. Anytime 25 & Off Peak 25 ;)
off peak 25 ඉවර උනාට පස්සේ ඔයාට anytime එකෙන් රෑ 12-උදේ 8 වෙනකන් use කරන්න පුළුවන්.
තව එකක් ගෙදරට එන Dialog හොරු නෙමේ මචං :P
මමත් ගත්තේ Dialog එකෙන් ගෙදරට ආව වෙලාවක.
මමත් ඔය 50GB package එකම use කරනවා. කිසි අවුලක් නැහැ.
කට්ටිය කියනවා වගේ හොරෙන් data...