Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මොනවා උනත් උන්ට මිනිස්සු එකතු වුනේ මොකෝ කියලා මේකෙන්ම පේනවා උන් අපිට වඩා 1000% ඉස්සරහින් ඉදලා තියෙන්නෙ තමන්ගෙම දේවල් හදා ගෙන අපිට සබ් මැරීන් තියා හොද බෝට්ටුවක් වත් තාම හදාගාන්න පුලුවන් වෙලා නෑනෙ​
 
Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේ කාළකණ්ණි හීටියා කියල එක proof එකක්වත් තියන්න හොද නෑ,
    මුන්ව අතුගාලම දාන්න ඕනේ :frown::frown:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    ඕව දැන් වැඩක් නෑ කියලනේ දැන් රට කරවන උන් මිනිස්සුන්ගේ ඔළුවට දම්මවන්න හදන්නේ... :angry: ඔහොම තිබුන LTTE එක තමා අපේ කොල්ලෝ ගිහින් පැරද්දුවේ.... ඒ දවසවත් සමරනවාට දැන් ඉන්න පොන්සියෝ කැමති නෑ. මහින්දට ලකුණු වැටෙන හින්ද :no::no:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS !
    +Rep7

    Air force ekata 2008di me radar system eka lebune china walin.:yes:
    ( foot Bole wage thiyenne eka. Bole wage hadala thiyenne adika hulan nisa )
    ita kalin indian radar system ekak thibune.:sorry:
    China radar system eka lebunata passe thamai adi 30ta yatin yana dewal air force ekata deka ganna puluwan une.
    Ita kalin apita adi 30ta yatin yana ewa balaganna beri una nisa thamai, LTTE eken pahalin (adi 30ta yatin ) avith apita kelinna gaththe.
    ( eka nisa unge air-port penuneth naa)
    Meka thiyenne piduruthalagala kannda uda.
    Me radar system eka yuddedi apita godak wedagath una.Adatath meka godak wedagath bandayak.
    Me radar system eka pedurududuwata wadila naa, eka nisa meke range eka wedi karanna, thawa thenaka radar base ekak heduwalu. Dan range eka wedi nisa Dakunu Indiawath penawalu. :cool:
    Indian karayo mekata godak virudda wela thibuna. :growl:China nisa wede goda.:lol:
    E wagema lagadi hedena nelum kulunath lankawata godak wedagath pot ekak , ekatath indian karayo viruddai.:growl:
    Dekama china wunge nisa, indian karyo kata wahagena innawa.:lol:

    TFS ! :cool:
    +Rep7
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සරත් පොන්සේකලට , මහින්දලට පින් සිද්ද වෙන්න යුද්දේ ඉවර උනා
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    1zycv2g.jpg

    Air force ekata 2008di me radar system eka lebune china walin.:yes:
    ( foot Bole wage thiyenne eka. Bole wage hadala thiyenne adika hulan nisa )
    ita kalin indian radar system ekak thibune.:sorry:
    China radar system eka lebunata passe thamai adi 30ta yatin yana dewal air force ekata deka ganna puluwan une.
    Ita kalin apita adi 30ta yatin yana ewa balaganna beri una nisa thamai, LTTE eken pahalin (adi 30ta yatin ) avith apita kelinna gaththe.
    ( eka nisa unge air-port penuneth naa)
    Meka thiyenne piduruthalagala kannda uda.
    Me radar system eka yuddedi apita godak wedagath una.Adatath meka godak wedagath bandayak.
    Me radar system eka pedurududuwata wadila naa, eka nisa meke range eka wedi karanna, thawa thenaka radar base ekak heduwalu. Dan range eka wedi nisa Dakunu Indiawath penawalu. :cool:
    Indian karayo mekata godak virudda wela thibuna. :growl:China nisa wede goda.:lol:
    E wagema lagadi hedena nelum kulunath lankawata godak wedagath pot ekak , ekatath indian karayo viruddai.:growl:
    Dekama china wunge nisa, indian karyo kata wahagena innawa.:lol:

    nelum luluneth radar thyenawada?
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    477
    409
    63
    Kandy
    කොටි සංවිධානය කොටියා ජාතික සත්වයා ලෙස සලකා ඇතත් ඔවුන් වරදවා ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ ශ්‍රී ලංකා දිවියාවය

    ගොඩක් මිනිසුන් ශ්‍රී ලංකා දිවියාට කොටියා කියලා කියනවා කියලා යාල සිටින ගයිඩ් මහතෙකු කිව්වා.
     
    Similar threads