YAKU UBA DAN SLT Peo Tv + ADSL Line(60GB) EKAK USE karanawa neh.
ETHAKOTA TAX EKA WADINNE A DEKEMA BILL WALA EKATHUWATA
EKATA KARANNA THIYENNE UBA ADSL Line EKA AIN KARALA SLT 4G Router EKAK GANNA EKA
ETHAKOTA UBATA BILL EKA ENNE Peo TV WALATA WENAMAI 4G WALATA WENAMAI.
TAX WENA WENAMA WADINA NISA ETHAKOTA BILL EKA ADUI

පිස්සු වැඩ කරන්න එපා යකෝ.. මොන්ගල් ද??

UBATA PISSU NAM WITHARAK GANIN..KEHI GENI DEELA HOTU GENI GATTA WAGE THIYEI..MAMATH BROAD BAND THAMA SALE KARANNE..DIALOG AND SLT DEKAMA KARANAWA..SLT ROUTER 20K SALE WEDDI DIALOG EKA ROUTER EKAI SALE WENNE.DIALOG GATTA EUNUTH DIALOG EPA KIYALA SLT GANNAWA..OYA SALE KARANA AYA HORU NEME UN SALE EKA KARALA YAI..DIALOG EKE EUNGE BILL EKA EDDI UMBATA TEREI
Horen Data kapana ekanam piliganna behe. Update off karanna danne nethi un thamai kegahanne data horen kapanawa kiyala![]()
Ai ban ganna epada?![]()
අද ඩයලොග් එකෙන් ආවා 4G ඉන්ටර්නෙට් දෙන්න මාසෙට රු1800 ( with tax ) 50GB ( peak 25/ off peak 25 )

Ape SLT 4G signal nehe. Dialog 4G signel Kanu 3k haveUn kiwwa Connection Data iwara unama unlimited 3G signel waling net yanna puluwanlu.
unlimited 3G data නෙමේ 4G එකම තමයි. මුන් slow කරනවා 64kbps වලට වගේ. slow කරනවා කියන්න බැරි කමට කියන කතා ඕවා 
අද ඩයලොග් එකෙන් ආවා 4G ඉන්ටර්නෙට් දෙන්න මාසෙට රු1800 ( with tax ) 50GB ( peak 25/ off peak 25 ) මම් දැනට SLT home 60 GB ( 30GB / 30GB ) අවුලක් නැතුව use කරනවා. peo TV එක්ක මාසෙට 3500ක් විතර ගෙවනවා. මම් බැලුවේ Peo TV අයින් කරලා Rs.1800 ඉන්ටර්නෙට් දාගන්න ඩ්‍යලොග් වුන්ගේ. අනික SLT වයර් කැඩුනම හදන්න එන්නෙත් නෑ සතියක් විතර. ගත්ත වුන් ඉන්නවානම් කියාන්කෝ මේකට මාරු වෙන්නද ?
ඩයලොග් කනෙක්ශන් එකට Rs.2,500ක් ගන්නවා කිව්වා promotion එකක් නිසා. Arcade එකෙන් ගන්න ගියොත් 7500ක් වෙනවලු.