කුරුණෑගල ඉදන් අනුරාධපුර නව නගරයට යන්ඩ යන Š
කුරුණෑගල ඉදන් අනුරාධපුර නව නගරයට යන්ඩ කොච්චර වෙලා යනවද?
මට උදේ 7:30 වෙද්දී එහෙ ඉන්න ඕන. මෙහෙන් කීයට විතර යන්ඩ වෙයිද?
අනුරාධපුර බස් නවත්තන්නේ නව නගරයේද?
මෙන්න මේකයි address එක (JMC එකට):
561/87N, New Town, NSB road, Anuradhapura, Anuradhapura...