betterinstaller.com ගැන දන්නේ කව්ද? $$$
මම software tools develop කරලා මගේ website එකේ දාල තිබුන download කරන්ඩ.
[email protected] කියල email address එකකින් මාව contact කරලා එක්කෙනෙක් කිව්වා මගේ software installer එකට ඒගොල්ලන්ගේ offers (එගොල්ලල්ගේ software install කරන්ඩ අහන්නේ, අර winamp දාද්දි...