Blank screen. Backlight/inverter/GPU or other

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
Hi all,
My lap-> Acer travelmate 4730G.

මම game එකක් ගහ හහ ඉද්දී display dim උනා දෙපාරක් විතර. Restart කරාට පස්සේ resolution අඩු උනා (1024 * 768 ට). එකත් center වෙලා නෑ. Resolution වැඩි කරන්ඩත් බෑ. තව brightness අඩු වැඩි කරද්දී step by step වෙනස් වෙන්නේ නෑ, එක පාරටම උපරිම අඩු සහ වැඩි වෙනවා.
එහෙම දවසක් විතර පාවිච්චි කරාට පස්සේ display එක blank උනා (torch එකක් ගහපුහම පේනවා තියෙනේ ඒවා).
External monitors එක්ක හොදට වැඩ. (resolution වෙනස් කරන්ඩත් පුළුවන්).

මොකක්ද ප්‍රශ්නෙ. Backlight / inverter problem නම් ඇයි resolution වෙනස් කරන්ඩ බැරි?

Please help me.
Thank you