- Kaspersky Internet security
- Bitdefender Internet security
මේ දෙකෙන් කැමති එකක්. ;)
මම use කරපුවගෙන් හොදම ඒවා දෙක තමයි මේ.
BitDefender එක ගොඩක්ම automated.
Kaspersky more user friendly
සමහරු කියනවා Kaspersky නිසා slow වෙනවා කියල. මම Kaspersky අවුරුදු 6ක ඉදන් use කරනවා. පොඩ්ඩක්වත් මගේ PC...