Firefox ඕපන් වෙන්නේ නැහැ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Firefox ඕපන් වෙන්නේ නැහැ

Firefox ඕපන් වෙන්නේ නැහැ නේ . කොහොමද මේක හදා ගන්න. ආයෙත් අන් ඉන්ස්ටෝල් කරලා රි ඉන්ස්ටෝල් කරන්න බැහැ. Bookmarks වලට කෙල වෙනවා.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    bookmark tika export karagena save karaganna. ehema nath nam firefox user profile eke data tika backup karala. aluthen install karapu ekata paste karanna
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකක් හරි error message එකක් එනවද? :confused:

    එහෙම error එකක් එන්නේ නැහැ. Firefox බ්‍රවුසර් එක ඕපන් වෙන්නේ නැහැ.

    bookmark tika export karagena save karaganna. ehema nath nam firefox user profile eke data tika backup karala. aluthen install karapu ekata paste karanna

    ඔපෙන් වෙන්නේ නැතුව බැකප් කරන්න ක්‍රමයක් තියනවා ද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එහෙම error එකක් එන්නේ නැහැ. Firefox බ්‍රවුසර් එක ඕපන් වෙන්නේ නැහැ.

    ඔපෙන් වෙන්නේ නැතුව බැකප් කරන්න ක්‍රමයක් තියනවා ද ?

    os?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    C:\Users\account\AppData\Roaming\Mozilla

    gihin bakup karagena mozzila reinstall karapan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕපන් වෙන්නෑ නෙමේ බං ඒක ඕපන් වෙන්න කලිං උඹ කොම්පියුටරේ off කරනව :lol:
    ඕකෙ හැටි ඔහොම තමා දාපු දවස් වල විතරයි ඕපන් වෙන්නෙ කල් යන්න යන්න පැය ගනං යනව ඕපන් වෙන්න :yes:
    open කරගන්නම ඕනෙ නං කොම්පියුටරේ සතියක් වගේ දාල තියල බලපං කවද හරි ඕපන් වෙයි :yes:
    නැත්තං වෙන browser එකක් දාගන්න වෙනව :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕපන් වෙන්නෑ නෙමේ බං ඒක ඕපන් වෙන්න කලිං උඹ කොම්පියුටරේ off කරනව :lol:
    ඕකෙ හැටි ඔහොම තමා දාපු දවස් වල විතරයි ඕපන් වෙන්නෙ කල් යන්න යන්න පැය ගනං යනව ඕපන් වෙන්න :yes:
    open කරගන්නම ඕනෙ නං කොම්පියුටරේ සතියක් වගේ දාල තියල බලපං කවද හරි ඕපන් වෙයි :yes:
    නැත්තං වෙන browser එකක් දාගන්න වෙනව :yes:

    වෙන බ්‍රවුසර් හරි යන්නේ නැහැ බන්.