Dialog 4G Data

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    4 ජී ඩේටා වැඩි කරලා කියලා මැසේජ් එකක් ආව කලින් තිබ්බෙ 49.5 දැන් 71 කරලා උබලගේත් බලපල්ලා සෙල්ෆ් කෙයා ඇප් එකේ නම් පෙන්නනවා වැඩි උන ගාන ඔන්න

    :):):)

    ලන්කාවේ අපිට ඉතින් ඩයලොග් ම තමා :growl::growl:
    වෙන නැති නිසා :lol::lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැසේජ් එකක් නම් ආව බන්, මගේ සෙල්ෆ් කෙයා එකේ නම් වැඩිවෙලා නෑ SLT 70% වැඩිකරලා නේද
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොම හරි 50%ක් වගෙ තමා වැඩි කරලා තියෙන්නේ මොකද
    42 වැඩියෙන් දීල තියේ 21 *2 ගානේ

    :):):)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,703
    20,981
    113
    home ekata kiyada wadi karala thiyenne unge website eke update karala naha thama 30 gb pennanne
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    mge gaddia tibbe 25Gb passe 25+25 (night) kala.. ayama 27.5+27.5 kala.. ada idan 33+33 tianne 1490
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    pissuda bun ochara wadi wela nane
    30Gb thibba eka 33GB wela echrane


    Mage thibbe 45 Gb eka eke 4.5 Gb wadi kala

    Mongala 10% denna kiuwata passe

    Dan 71.5 Gb Any time data
    Night tme 71.5 Gb


    44GB Wadi Karala
    :):):)