කුඩා දැරියකට පාසැල් යාමට තිබූ උවමනාව, ඒ සඳහා ඇය කල කැපවීම, වීර්යය සහ වෙහෙස. ඇතැම් රටවල, කුඩා අවධියේ සිටම කරන ආගමික ඉගැන්වීම්ද මත ස්ත්‍රීත්වයට ලැබෙන කෲර අමානුශික සැලකිලි ආදිය පිලිබඳ කියවෙන අපූරු කථාන්දරයකි.
පෙර කල බුද්ධ ධර්මය ඉතා ඉහලින් ප්‍රචලිතව තිබුණු රටක් වන තලේබානය, බුදු දහම හැර දමා, අද...