Damith Nayal
අද දවස පුරාවටම දිගින් දිගටම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබදව නන් අයුරින් බුකිය තුල සාර්තක කතිකාවතක් සහ ක්‍රියාත්මක වීමක් දකිනට ලැබින...
.නමුත් අතරින් පතර සිංහලයකු විසින් MAS, Branix සහ timex ද මුස්ලිම් යයි පවසමින්. එම ආයතන වැසුවහොත් රටට යන කලදසාව කුමක්දයි මහා ආඩම්බරයෙන් මුස්ලිම්...