කුඩා දැරියකට පාසැල් යාමට තිබූ උවමනාව, ඒ සඳහා ඇය කල කැපවීම, වීර්යය සහ වෙහෙස. ඇතැම් රටවල, කුඩා අවධියේ සිටම කරන ආගමික ඉගැන්වීම්ද මත ස්ත්රීත්වයට ලැබෙන කෲර අමානුශික සැලකිලි ආදිය පිලිබඳ කියවෙන අපූරු කථාන්දරයකි.
පෙර කල බුද්ධ ධර්මය ඉතා ඉහලින් ප්රචලිතව තිබුණු රටක් වන තලේබානය, බුදු දහම හැර දමා, අද වනවිට සාමාජීය වශයෙන් අත් කරගෙන ඇති අධි අමානුශික වූ, තිරිසන් වූ, පිලිකුල්සහගතවූ, දුක්ඛ සමුදාය මෙයින් මෙයින් දිහහැරේ.
ආගමක්නම් එයින් මිනිස් චිත්ත සන්තානය නිවා පහන් කල යුතුය. ආගමික යයි කියගන්නා ඉගැන්වීමකින්, එහි එකම හරය ලෙස ප්රචන්ඩත්වය සහ අමානුශිකත්වය වපුරන කල, මෙවැනි සිදුවීම සුලභ වීම පුදුමයක් නොවේ.
අප ජීවත් වන මේ රටටද, මිනිස් සිත නිවන ආගමික ඉගැන්වීමක අගය දැනගැනීමට මෙබඳු කුරිරු ඉරණමක් අත්විඳීමට සිදුවන තුරුම බලා සිටිය යුතුද? එයට පිලිතුරු ලෙස ප්රචන්ඩත්වයම පැතිරවීම බුද්ධ දේශනාවට පිටුපෑමක් නොවේද?
wenas film ekak watinawa
sin sub
: http://sinhala-subs.blogspot.com/2013/11/buddha-collapsed-out-of-shame-2007.html#ixzz40ms4wvMN
Last edited: