1. Sahanviz

    Help me...!

    දැන් After A/L ගැහැනු ළමයෙකුට Rs 35,000/- හෝ ඊට අඩුවට ගන්න හොඳ Phone එකක් කියාගෙන යන්... :D:D
  2. Sahanviz

    බස් එකක් ගමුද?

    Volume ++
  3. Sahanviz

    සිමෙන්ති භීෂනේ

    සිමෙන්ති සීන් එක හරියයිද? නැත්නම් දැන්ම ගෙවල් හදන එක පාඩුවක් නැද්ද?
  4. Sahanviz

    මේක දාපු අය ඉන්නවද?

    =AZU4McXWb1TIBbvF4jJGwFlWAQVHrE2yIax0vUvLTfBKZm90EcAViyZCA1tn4V15fPWYpGjyiYHox4mUGclNYuNe1BIDYUNOyC5A_V-Di6TryKnxLE7ZviQZRaDIHuDMSxM61OPMmORgfY8y4yfWUk3djaoIwYTTR_kYmImoKOYrHA&__tn__=%2CO%2CP-R']Video
  5. Sahanviz

    Fixed Diposit help

    Senior citizen FD දාන්න limit එකක් තියනවද? එහෙම දානවා නම් එන ප්‍රශ්න තියනවද? අත්දැකීම් තියන අයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි!
  6. Sahanviz

    වාහන

    දැං වැඩි දෙනෙක් වාහන විකුණනවා ලාබ නිසා. එතකොට ඔච්චරටම වාහන මිනිස්සු අරගන්නවද ගණන් වැඩි උනත්. ආයෙ අඩු වෙනවා කියලා දැනගෙනත්?
  7. Sahanviz

    චමල් රාජපක්ස

  8. Sahanviz

    සිංහල Fonts

    සිංහල Fonts 460 ක් තියනවා. අලුත් ඒවා එක්ක. ඕනේ අය 👉 Download 👈 කරගන්න. සේරම fonts එක සැරේ add කරගන්න පුළුවන්.
  9. Sahanviz

    ඔබගේ පිළිතුර?

  10. Sahanviz

    මේවා සිරා සිද්දි

    PC එක වගේද Game එක 😎
  11. Sahanviz

    තවත් කොරෝනා

    ආං තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටත් කොරෝනා. (පා.ම අසංක නවරත්න )
  12. Sahanviz

    Vaccine එකෙත් කොරෝනාද?

    ඔය හදන වැක්සීන් වලත් තියෙන්නෙ කොරෝනා වයිරස් එකමද? සමහරු එහෙම කියනවා. අඩපන කරපු කොරෝනා වයිරස් එකමයි කියලා. නොදන්නා අය ගොඩක් ඉන්නවා.
  13. Sahanviz

    මාලු මාලු

    නැව් සීන් එකෙන් පස්සෙ මාලු නොකා දැං ආයෙ මාලු කන අය ඉන්නවද? මාලු කඩවල් වල සෙනග ඉන්නවනෙ...
  14. Sahanviz

    මදුරුවෝ

    ගෙට මදුරුවො රිංගනවට ඔයාලා පාවිච්චි කරන සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රම මොනවද?
  15. Sahanviz

    හෙට වැක්සීන්

    හෙට වැක්සීන් ගහන්නෙ කොහෙද? විහාරමහදේවි පාක් එකේ හෙටත් විදිනවද?

    No contents