Vaccine එකෙත් කොරෝනාද?

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ඔය හදන වැක්සීන් වලත් තියෙන්නෙ කොරෝනා වයිරස් එකමද? සමහරු එහෙම කියනවා. අඩපන කරපු කොරෝනා වයිරස් එකමයි කියලා. නොදන්නා අය ගොඩක් ඉන්නවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Yes... Modern form of inactivated vaccines have been used probably since 1950s. It's the most simple to manufacture. Start from a virus isolate, then grow it in Vero cell-lines. Then the supernatant of the infected cells are deactivated for around two days using β-propiolactone. Then after ultrafiltration, a second time deactivation is done using β-propiolactone. Then various fillers are added and the product is bottled.
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Sinopharm එකේ තියෙන්නේ අඩපණ කරපු වෛරස් එක. අනෙකුත් ඒවායේ තියෙන්නේ කොරෝනා වෛරසයේ RNA ප්‍රෝටීන් දාමයේ කොටසක්.