දැං වැඩි දෙනෙක් වාහන විකුණනවා ලාබ නිසා. එතකොට ඔච්චරටම වාහන මිනිස්සු අරගන්නවද ගණන් වැඩි උනත්. ආයෙ අඩු වෙනවා කියලා දැනගෙනත්?
buying and selling කරන වුන් අතරේ විතරයි දැන් වාහන මාරු වෙන්නේ 
ow wahana huwamaruwa witharai.කවුරුත් වාහන ගන්නේ නෑ දැන්, අමු ගොනෙක් ගත්තොත් මිසක්buying and selling කරන වුන් අතරේ විතරයි දැන් වාහන මාරු වෙන්නේ
![]()
normal minissuth gannawa keepadenek. thawa ganan yai kiyana baya tiyena un. man dekka saturday police karayek N16 ekak ganna yanawa 33ta. Mage kalin eka dunne 25ta awruddakata kalin. CHR ekath gatte normal porak denatat miniha eka use karanwa.ඔකට අලුතෙන් උන් කීප දෙනෙක් එකතු නොවුනොත් ඇරෙන්න ඔක බිස්නස් එක යන්නෙ නෑ.
ගොඩක් වෙලාවට සේල් කාරයෙක් තව සේල් කාරයෙක්ගෙන් ගන්න එකක් යන්නෙ.
issarahata kiyanne koi kale wageda bn? price adu wenne import karanna dunnama neda bn?වැඩි ගනන් වලට ගන්න නම් හොද නෑ. ඉස්සරහට කොහොමත් ගනන් බහිනවා. එක නිසා දැන්ම ව්වහන ගන්න එක කිසි තෙරුමක් නැ
normal minissuth gannawa keepadenek. thawa ganan yai kiyana baya tiyena un. man dekka saturday police karayek N16 ekak ganna yanawa 33ta. Mage kalin eka dunne 25ta awruddakata kalin. CHR ekath gatte normal porak denatat miniha eka use karanwa.
එක නම් හරියටම කියන්න නම් බෑ. එත් වැලිවෙශන් එකෙ වෙනසක් කරන්න කියලා රජයෙන් කියලා තියෙනවා නේ. එක කවදා වෙයිද දන්නේ නෑ. එක ඉක්මනට උනොත් ලොකු ගනන් අඩුවෙනවා. දැන් තියෙන්නෙ බොරුවට හදාගත්ත මිලක් නේ.issarahata kiyanne koi kale wageda bn? price adu wenne import karanna dunnama neda bn?
N16 giye 20 - 24 wage ban giye 2020 di.N16 කීයට ද ගියේ බන්? අපේ ගෙවල් ගාව පොරක් 24ට අරන්
ehema beluwoth FD1-S 80 wat wenna one 
23, 25, ea kaale, den nm 30 , 35,penala patta gahapuwaN16 කීයට ද ගියේ බන්? අපේ ගෙවල් ගාව පොරක් 24ට අරන්
අරුට advance එකක් දීලා ඉන්න කිව්වොත්..ඔකට අලුතෙන් උන් කීප දෙනෙක් එකතු නොවුනොත් ඇරෙන්න ඔක බිස්නස් එක යන්නෙ නෑ.
ගොඩක් වෙලාවට සේල් කාරයෙක් තව සේල් කාරයෙක්ගෙන් ගන්න එකක් යන්නෙ.
උබට වාහනයක් විකුන ගන්න ඔන නම් සේල් එක්කට වෙන එකෙක්ව යවලා වාහනයක් ඔන කියපං මොඩ්ල් එකත් එක්ක.(උබෙ තියෙන වාහනේ) උබ ගන්න ගනත් ෆුල් කෑශ් කියපං.
ඊට පස්සෙ උබ උබෙ වාහනෙ විකුන ගන්න ඔන කියලා ඒ සෙල් එකටම කියපං සේල් කාරයා දෙපාරක් හිත හිත ඉන්නෙ නෑ උබෙ එක ගන්නවා
ඊට පස්සෙ අර අනික් කෙනාට මිසින් වෙන්න කියපං.