1. රාවණා

    SF....Strong Forever!!!

    ඉතින් කොහොන කිව්වද වෙඩි තිබ්බා එක නිසා අවේ නෑ කියලා.. නෑනේ.. පොන්සේකානේ කිව්වේ සුදු කොඩි අරන එන අයට වෙඩි තියන්න කියලා ඉහලින් ඔඩර් ආවා කියලා... හයිකෝප් එක ගැන මම ඉල්ලපු දිනේ තාම දුන්නේ නෑනේ,,,
  2. රාවණා

    SF....Strong Forever!!!

    Same to you baby....
  3. රාවණා

    SF....Strong Forever!!!

    මම අහන්නේ මොනවද කිව්වෙව කියලා??? පොන්සේකා ඕක මුලින්කිව්වේ 2009/11 මාසේ..... ඊට මාස 6ක් කලින් කියන්නේ අප්‍රේල්... ඒ කියන්නේ 2009 අප්‍රේල්... යුද්දේ ඉවර වෙන්නත් කලින් .... බොරු හිල....:P:P
  4. රාවණා

    SF....Strong Forever!!!

    මමද අනතුර ත්‍රස්ථවාදී ක්‍රියාවක් කරන්න බලන්නේ...
  5. රාවණා

    SF....Strong Forever!!!

    උබලා කැමති ඇති ආයෙත් යුද්දේ පටන් ගන්නවා නම්,....
  6. රාවණා

    SF....Strong Forever!!!

    පාලිත කොහොන මොනවද කිව්වෙ??? මචන් බොරු නොකිය කියනවද අර දිනේ කවද්ද කියලා??? ඇයි නිකන් බොරු බේගල් ඇඳ බාන්නේ..
  7. රාවණා

    srilanka

    මචන් සල්ලී නැත්තම් කොහොමද ඉන්ටර්නෙට් පාවිචී කරන්නේ...
  8. රාවණා

    srilanka

    මොන බොරුද???? ඉරිදා ඔබ්සවර් එක අරන් බලපන් ඕන තරම් රස්සා තියෙනවා ඉගෙන ගෙන තියනවනම්... ඉගෙන ගෙන නැත්තන් සොරි තමයි... අපිත් මේ අගේට ජීවත් වෙන්නේ... බඩු ගනන් නැත්තේ මොන රටේද???
  9. රාවණා

    SF....Strong Forever!!!

    කවුද කිව්වෙ උබට අනුකම්පා කරනවා කියලා...:rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol:අනුන්ගේ සීනී කිරන්න උබ හරි දක්ෂයා නේද???:lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl:
  10. රාවණා

    srilanka

    ඇවිත් ඇස් ඇරලා බලපං.... උබ යනකොට තිබ්බ ලංකාවද තාම තියෙන්නේ කියලා... උබට මේ රටේ හැම තැනටම කරදරයක් නැතුව දැන් යන්න පුලුවන්...
  11. රාවණා

    SF....Strong Forever!!!

    ඇයි අපිට හැන්සාඩ් එක කියවන්න බෑ කියලද උබ හිතුවේ.... උබට බැරි උනාට අපි මක් කොරන්නද
  12. රාවණා

    SF....Strong Forever!!!

    මචන් සුදු කොඩි කතාව උබ පොන්සේකා කියන්න ඉස්සෙල්ලා දැනගෙන හිටියද?? නෑනේ,,, කවුද කරළියට ඔය මාතෘකාව ගෙනාවේ.... උබලා අන්ධවෙලා... අපි උබලට අනුකම්පා කරනවා...
  13. රාවණා

    SF....Strong Forever!!!

    දිනේ කියනවද???
  14. රාවණා

    SF....Strong Forever!!!

    බලපන් වීඩියෝ එක පොන්සේකා මොනවද කියන්නේ කියලා උබේ කන් ඇහෙන්නේ නැද්ද සුදු කොඩි අරන් ආපු එවුන්ට වෙඩි තියන්න කියලා ගෝඨා කිව්වා කියලා කියන්න දේ .. උබලාට ඒවා ඇහෙන්නේ නෑ මොකද ඇසුත් කනුත් අන්ධ වෙලා..
  15. රාවණා

    SF....Strong Forever!!!

    කෝ බලන්න වීඩියෝ එක දාන්න.. සාක්කීත් එක්ක දෙන්න අපි වගේ... නිකන් ගිරව් වගේ කියවන්න එපා..
  16. රාවණා

    SF....Strong Forever!!!

    සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තියන්න කියලා නිවුස් වල දැම්මේ හරි පත්තරේ හරි දැම්මේ නෑනේ... ඒක රහසක් කියන එක තේරුම් ගන්න බැරි මන්ද බුද්ධිකයොත් එළකිරි එකේ ඉන්නවනේ අම්මපා...
  17. රාවණා

    SF....Strong Forever!!!

    බලපන් සුදු කොඩි අරන් ආපු කොටි මැරුවා කියලා දුක කියන හැටි fGmcLOhWUww
  18. රාවණා

    SF....Strong Forever!!!

    ඇයි උබලගේ හරක් ගොන්සේකා හයිකෝප් එකේන් හොරකම් කලේ සාක්කිත් එක්කනේ...
  19. රාවණා

    SF....Strong Forever!!!

    මොළේ නැති උන්ට ඕවා තේරෙන්නේ නෑකියලා අපි දන්නවා....
  20. රාවණා

    SF....Strong Forever!!!

    fGmcLOhWUww

    No contents