

රාවණා;8288238 said:ඇවිත් ඇස් ඇරලා බලපං.... උබ යනකොට තිබ්බ ලංකාවද තාම තියෙන්නේ කියලා... උබට මේ රටේ හැම තැනටම කරදරයක් නැතුව දැන් යන්න පුලුවන්...
මචන් ඉන්න තැනකට වෙලා හිටපන් ඔහොමම
මමත් රට යන්න තම ඉන්නේ
No Jobs...... Goods very expensive......
අනේ මන්ද අපිට මොනවා වේවිද කියලා![]()
මචන් ඉන්න තැනකට වෙලා හිටපන් ඔහොමම
මමත් රට යන්න තම ඉන්නේ
No Jobs...... Goods very expensive......
අනේ මන්ද අපිට මොනවා වේවිද කියලා![]()
matath kiyanna thiyenne mea tikama thamai
මචන්, උඹ ලංකාවට ආවා කියලා අමුතුවෙන් වෙනසක් වෙන්නේ නෑ..
ඒ හින්දා ඉන්න තැනම ඉන්න..
ඒත් ලංකාවට එන්න හිතුන හින්දා ඇවිල්ලා ගියාට කමක් නෑ..
අනික ඔයාගේ ප්‍රශ්නේට උත්තරේ කෙටියෙන් කියනවා නම්..
ලංකාව නම් හැදෙනවා (දියුණු වෙනවා) ඒත්... අහිංසක දුප්පත්
ජනතාව තමයි.. ඒ දියුණුවේ සිහිනය ගැන සිතමින් වැඩි වුන බඩු මිලට වන්දි විදින්නේ...



ඇයි උබ හිතුවද අපි පට්ට හිගන්නු කියලාරාවණා;8288316 said:මචන් සල්ලී නැත්තම් කොහොමද ඉන්ටර්නෙට් පාවිචී කරන්නේ...

machans la mata kiyapan lankawa dan hedenawada?
netnam kanawada
man rata inne lankawata ennada epada?
රාවණා;8288308 said:මොන බොරුද???? ඉරිදා ඔබ්සවර් එක අරන් බලපන් ඕන තරම් රස්සා තියෙනවා ඉගෙන ගෙන තියනවනම්... ඉගෙන ගෙන නැත්තන් සොරි තමයි...
අපිත් මේ අගේට ජීවත් වෙන්නේ... බඩු ගනන් නැත්තේ මොන රටේද???
)