මචන් 78දී ලංකාවේ ප්‍රශ්න තිබ්බේ නැද්ද????
අනිත් එක ප්‍රශ්න නැති රටක් කියන්න බලන්න..... මචන් ප්‍රශ්න සේරම විසඳලා මේවා කරන්න ගියොත් කවදාවත් මේක කරන්න වෙන්නේ නෑ....
මචන් උබට පුලුවන්ද මරණයක් උනේ නැති ගෙදරකින් අබ ඇටයක් ගේන්න .... ඒවගේම උබට කියන්න පුලුවන්ද අපේ රටේ ප්‍රශ්නයක් තිබ්බේ නැති එක දවසක්.